ජනාධිපති අපේක්ෂකයින් සඳහා නව වියදම් සීමාවන්!
මැතිවරණ කොමිෂන් සභාව විසින් එළැඹෙන 15 වැනි දා ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා භාරගත් දින සිට දින පහක් ඇතුළත අපේක්ෂකයකුගේ උපරිම වියදම් සීමාව ප්රකාශයට පත් කරන බව නිවේදනය කරනු ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස්(නීති, විමර්ශන හා සැලසුම්) චින්තක…