ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව
- අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත්…