රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!
රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය…