Design In The Movement : බාවාගේ රිද්මීය ශෛලයේ ප්‍රදර්ශයනය
අවකාශය නවතම විශේෂාංග

Design In The Movement : බාවාගේ රිද්මීය ශෛලයේ ප්‍රදර්ශයනය

ශ්‍රී ලකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද ගෘහ භාණ්ඩ නිර්මාණ සැලසුම් ප්‍රදර්ශනයක් Design In The Movement ලෙස  දෙසැම්බර් 13 වන දා සිට 2025 මැයි මස 31 වන දා දක්වා…

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්
අවකාශය නවතම පුවත්

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය…

ඔහු තවදුරටත් සුදුසුද?
අවකාශය නවතම

ඔහු තවදුරටත් සුදුසුද?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බවට ගොනු කළ පෙත්සමත් පසුගිය 12 වැනිදා ප්‍රතික්ෂේප විය. ඊට අමතරව  ව්‍යවස්ථා සභාවේ…

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල
අවකාශය ආර්ථික නවතම

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල

පෙරේදා වෙච්ච කතානායක හුටපටෙත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පෙරේදා ලංකාවේ මෑත කාලේ වෙච්ච වැදගත්ම සිදුවීමක් මග හැරුණා. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගතකරණය නිමාවකට පත්වීමයි. රටේ සෑම පුද්ගලයෙක්ගේම ඉදිරි ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති සංකීර්ණ සංසිද්ධියක් ගැන…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?
අවකාශය ආර්ථික නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

අන්තර්ජාතික ප්‍රජාවේ සහාය දිනාගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

අන්තර්ජාතික ප්‍රජාවේ සහාය දිනාගැනීම – ජෙහාන් පෙරේරා

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සතියේ සිය පළමු විදෙස් සංචාරය ඉන්දියාවේ සිදුකිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු, කඩිනමින් චීනයේ සංචාරයකද නිරතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපතිවරයා සහ සමස්ත රටම මෙම ආසියාතික යෝධයන් දෙදෙනා අතර දෝලනය වන කඹයක්…

ආණ්ඩුවේ “සදාචාරාත්මක උස්බව” අහිමිවීම.
අවකාශය නවතම විශේෂාංග

ආණ්ඩුවේ “සදාචාරාත්මක උස්බව” අහිමිවීම.

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර,…

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය සහ ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඉදිරි ගමන
අවකාශය නවතම විශේෂාංග

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය සහ ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඉදිරි ගමන

කතානායක අශෝක රංවලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතු වූ ආන්දෝලනය, පෙර නොවූ විරූ ජනවරමකින් බලයට පත් ජාතික ජනබලවේග ආණ්ඩුවට මසක් ගතවීමටත් පෙර තම කුළුදුල් ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීමට මුහුණ දීමට සිදු වූ අභියෝගාත්මක ලිට්මස් පරීක්ෂාවක් බවට…

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත.
අවකාශය නවතම

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත.

අජිත් පැරකුම් ජයසිංහ, - සෙල්ලං නිරිඳුගේ සෙල්ලං පක්ෂය සෙල්ලං ගෙයක් වැනි ආණ්ඩුවක් හදා ඇත. එම සෙල්ලං ගෙදර කට්ටිය සෙල්ලමට වගේ තමන් ඉන්නවාට වඩා උගත් අය බව පෙන්නන්නට සෙල්ලං උපාධි ටයිටල් නම මුලට, අගට දමාගෙන අවසානයේදී…

ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියට ඔස්ට්‍රේලියාවේදී ඩොලර් 374,151.90 දඩයක්!
අවකාශය නවතම

ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියට ඔස්ට්‍රේලියාවේදී ඩොලර් 374,151.90 දඩයක්!

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන, හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙනවා. ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන…

තවමත් උසාවියට යන අරගලයේ නඩු!
අවකාශය නවතම පුවත්

තවමත් උසාවියට යන අරගලයේ නඩු!

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් මේ වන විට අරගලකරුවන් 3882 ක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඒ සම්බන්ධ විමර්ශන 709 සිදුවෙමින් පවතිනවා.අද දින අරගලය සම්බන්ධ නඩු කිහිපයක් කැඳවීමට නියමිතව ඇති අතර ඒවා පහත පරිදි වේ. 82169/22 - අලුත්කඩේ…

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!
අවකාශය නවතම

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!

හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ දුන්…

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.
අවකාශය නවතම

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.

හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත්  ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි  ජනතාව බලාපොරොත්තු වූයේ…

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා

ආචාර්‍ය ජෙහාන් පෙරේරා මහතා 76 වන මානව හිමිකම් දින සැමරුමට සහභාගි වෙමින් පැවසුවේ, මෑතකදී දේශපාලන තන්ත්‍රයේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ බවත්, එම වෙනස සිවිල් සමාජය සඳහා සතුටුදායක මට්ටමක පවතින බවත් ය. එමෙන්ම, ඔහු පැවසූ ආකාරයට…

මානව හිමිකම් කොමිසමෙන් උප කමිටු 08ක්!
අවකාශය නවතම

මානව හිමිකම් කොමිසමෙන් උප කමිටු 08ක්!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අධ්‍යක්ෂ සුමනලාල් වීරසිංහ මහතා අද (11) පැවති මානව හිමිකම් සැමරුම් උත්සවයට සම්බන්ධ වෙමින් මානව හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමර්ග සම්බන්ධව අදහස්…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නැවතත් ‘A’ ශ්‍රේණියට
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නැවතත් ‘A’ ශ්‍රේණියට

දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමට සමගාමීව ''අපේ අයිතිය අපේ අනාගතයයි, අයිතිවාසිකම් මෙතැන් සිට'' යන තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක්…

මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.
අවකාශය නවතම

මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.

2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව – අජිත් පැරකුම් ජයසිංහ

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු…

ලෝක මානව හිමිකම් දිනය අදයි
අවකාශය නවතම පුවත් විශේෂාංග

ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය…

වම දකුණ පැටලවූ AᗺBA
අවකාශය නවතම විදෙස්

වම දකුණ පැටලවූ AᗺBA

මෑතකදී AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම නිසා ලංකාවේ බොහෝ දෙනෙකුගේ AᗺBA සංගීත කණ්ඩායම පිළිබඳ වූ මතකය අලුත් වුනා කියා මම හිතනවා. AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම AᗺBA සංගීත කණ්ඩායම අනුකරණය කරන සංගීත කණ්ඩායම්…

දූෂණ විරෝධී ජාතික සැමරුමේ දී ජනාධිපතිගෙන් කොමිසමට දොස්මුරයක්..!
අවකාශය නවතම

දූෂණ විරෝධී ජාතික සැමරුමේ දී ජනාධිපතිගෙන් කොමිසමට දොස්මුරයක්..!

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ…

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ (ප්‍රථම) අවසාන දිනයේ එක්ස් (X)හි, කලින් ට්විටර් (Twitter) හි පළ කරන ලද බදු වාර්තාව ඔන්ලයින් ඉදිරිපත් කිරීම පිළිබඳ දීර්ඝ සටහනක් මම කියෙව්වෙමි. මෙය පරිගණක විද්‍යාව උගන්වන මගේ මිත්‍රයකු වන නිසංස…

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් – ජෙහාන් පෙරේරා

පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාවේදී අනුර කුමාර…

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!
අවකාශය නවතම

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

  කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත. 2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර…

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!
අවකාශය නවතම විශේෂාංග

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!

නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු…