එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇමරිකානු තීරු බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල් අතර ලංකාව සඳහන් වී නෑ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු වලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඉල්ලා ඇති බවට සඳහන් වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරු…