ඇමති බන්දුලගෙන් සලාක ක්‍රමය යළිත්!
නවතම

ඇමති බන්දුලගෙන් සලාක ක්‍රමය යළිත්!

දිනෙන් දිනම ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පවසා ඇත. මේ වන විට කහ, කිරිපිටි, සීනි, පරිප්පු,  සහල්, පොල්තෙල්,…

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක

කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල…

කොවිඩ් ආසාදිතයින්ගේ ඉඳුල් ටික පවා වලදාන ඒ් මිනිසා , සෞඛ්‍ය කම්කරුවාය!
නවතම විශේෂාංග

කොවිඩ් ආසාදිතයින්ගේ ඉඳුල් ටික පවා වලදාන ඒ් මිනිසා , සෞඛ්‍ය කම්කරුවාය!

කොවිඩ් ගෝලීය වසංගතයත් සමඟ පෙරමුණේ සිටින්නේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශය. මේ අතරින් සෞඛ්‍ය අංශ ඉටු කරන මෙහෙය අප්‍රමාණය. ඔවුන් සිය ජිවිත අවදානමට ලක් කර, සිය දරුවන්, දෙමාපියන් අමතක කර දමා මේ අවස්ථාවේ රාජකාරියේ නියැලී සිටින…

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර
නවතම සාකච්ඡා

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත…

මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක –  පා.ම. මනුෂ නානායක්කාර
නවතම

මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක – පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා වසංගතය හමුමේ  පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ  වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන  මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ  මාධ්‍ය…

කොවිඩ් පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
නවතම

කොවිඩ් පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා නිවැරදි තීන්දු තීරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයාවත් පිටස්තර බලපෑම් වලට යට නොවී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. කොවිඩ් වසංගතය හැර ලංකාවට පැමිණි සියලුම වසංගත මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම හොඳින්…

බන්ධනාගාර ගතව සිටින සරසවි සිසුන්ටත්  කොවිඩ් වැලඳෙයි.
නවතම

බන්ධනාගාර ගතව සිටින සරසවි සිසුන්ටත් කොවිඩ් වැලඳෙයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහි කෙරුණු මහජන සටනේ මුල් පෙළ නියෝජනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන…

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එපා!
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එපා!

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින් වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්දනය  වහා නවත්වන ලෙස වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම්…

ඩොලර් උපයන නිදහස් වෙළඳ කලාප වල ජිවිත වටින්නේ නැද්ද? – චන්ද්‍රා දේවනාරායන
නවතම

ඩොලර් උපයන නිදහස් වෙළඳ කලාප වල ජිවිත වටින්නේ නැද්ද? – චන්ද්‍රා දේවනාරායන

කොවිඩ් පළමු රැල්ලේදී සියලුම නිදහස් වෙළඳ කලාප වල මෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා වල නියමිත විදිහට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කළ නමුත් කොවිඩ් තෙවැනි රැල්ල වන විට ඒ්වා නාමිකව පමණක් සිදු වන බව මානව සංවර්ධනය සඳහා වන විප්ලව…

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!
නවතම

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන  මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා‌ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත…

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ අර්බුදයට මහ සඟරුවනත්!
නවතම

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ අර්බුදයට මහ සඟරුවනත්!

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළපනා ගල් ඉවත් කර ඇවිදින මං තීරුවක් ඉදි කිරීමට විරෝධය පා පොලොන්නරුවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැව් බැම්ම මතට පැමිණ අද (27) පෙරවරුවේ  විරෝධතාවක නිරත වූහ. උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ…

වෘත්තීය සමිති වලට යකා නටන්න එපා යැයි උපදෙස් දෙන GMOA නටන්නේ මොන නාඩගමද? –  දුලාන් දසනායක
නවතම

වෘත්තීය සමිති වලට යකා නටන්න එපා යැයි උපදෙස් දෙන GMOA නටන්නේ මොන නාඩගමද? –  දුලාන් දසනායක

අතීතයේ සෞඛ්‍ය කෙසේ වෙතත්, රටේ ඕනෑම ප්‍රශ්නයකදී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගිනිකෙළි සංදර්ශන පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් වරම නින්දෙන් ඇහරෙමින් ගිනිකෙළි සෙල්ලමක් ආරම්භ කර ඇත. නමුත් ඒ ආණ්ඩුවට එරෙහිව නොව වෘත්තීය සමති වලට එරෙහිවය.…

ආණ්ඩුවේ ගජ මිතුරු සැලකීමේ උත්සහය නැවතත් – පා.ම. මනුෂ නානායක්කාර
නවතම

ආණ්ඩුවේ ගජ මිතුරු සැලකීමේ උත්සහය නැවතත් – පා.ම. මනුෂ නානායක්කාර

කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක්  සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විමසා සිටියි. කෘෂි රසායන…

ඩොලරය සහ ශ්‍රි ලංකා මහ බැංකු පණිවිඩ !
නවතම

ඩොලරය සහ ශ්‍රි ලංකා මහ බැංකු පණිවිඩ !

ඇමරිකන් ඩොලරයක් සදහා ගෙවනු ලබන රුපියල් ප්‍රමාණය වැඩි කිරීමට  තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරද්දී, පෞද්ගලික  බැංකු විසින් අත්තනෝමතික ලෙස මුදල් අනුපාතික ඉහල දැමීමට පියවර ගෙන තිබේ. බලපත්‍රලාභී බැංකු වලට ශ්‍රී…

භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!
නවතම

භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!

භාවියට නුසුදුසු කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලක්‍ෂයක් සැපයූ පුද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන්…

PTA පනත යටතේ සිටින පුද්ගලයින් පිලිබඳ සෙවීමට කමිටුවක්!
නවතම

PTA පනත යටතේ සිටින පුද්ගලයින් පිලිබඳ සෙවීමට කමිටුවක්!

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර…

රටට ඩොලර් උපයන කම්කරුවන්ගේ ජිවිත ගැන වගකීම අද ඔවුන්ටම පැවරිලා – චමිලා තුෂාරී
නවතම

රටට ඩොලර් උපයන කම්කරුවන්ගේ ජිවිත ගැන වගකීම අද ඔවුන්ටම පැවරිලා – චමිලා තුෂාරී

රටට ඩොලර් ඉපයීම සඳහා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් කටයුතු කරන නමුත් අද වන විට ඔවුන්ගේ ජිවිත වල වගකීම ඔවුන්ටම දරා ගැනීමට සිදුව ඇතැයි ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි මහත්මිය පවසයි. ඇය පෙන්වා…

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම අනතුරකද?
නවතම

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම අනතුරකද?

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළ පනා ගල් සමතලා කොට වැව ඇතුළෙන් ඇවිදින මංතීරුවක් ඉදි කිරීමට යාම වැව විශාල අනතුරකට හෙළීමක් බව පොලොන්නරුවේ ගොවිජනතාව පවසති. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා තිබෙන රළ පනා ගල්…

PCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්
නවතම

PCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්

රට ලොක්ඩවුන් කළාට පසු එය විද්‍යාත්මකව ප්‍රතිඵල ලැබීමට නම් අප රජයට යෝජනා කර සිටියේ මේ කාලය තුල සිදුකරන PCR පරික්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු යැයි කියා සිටිය නමුත් කොවිඩ් කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා සහ…

දේශබන්දුලාගේ පාස්කු කන්නලව්ව සර්වාගමික දෝෂාරෝපණයට ලක් වේ!
නවතම

දේශබන්දුලාගේ පාස්කු කන්නලව්ව සර්වාගමික දෝෂාරෝපණයට ලක් වේ!

සියගණනකට මරු කැඳවූ පාස්කූ ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිසමකින් නම් කොට ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ ජාතිවාදී හා ආගම්වාදී මගකට තල්ලු කරන්නට උත්සාහ කරන බවට සර්වාගමික නායකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.…

මංගල සූත්‍රය : අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා – දුලාන් දසනායක
නවතම විශේෂාංග

මංගල සූත්‍රය : අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා – දුලාන් දසනායක

ප්‍රසිද්ධියේ සුරුට්ටුවක් බීමට හැකි ලංකාවේ මේ වන විට සිටි ජාතික තලයේ එකම දේශපාලන නායකයා මංගලයි. සර් ජෝන් කොතලාවලගෙන්, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙන් පසු සුරුට්ටු දුම් බට උරන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කල එකම දේශපාලඥයා මංගලයි.…

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!
නවතම විශේෂාංග

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි.…

කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!
නවතම

කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!

කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය.. කොරෝනා ආසාදිත පුද්ගලයාගේ අදාල වසම භාර ග්‍රාම නිලධාරිවරයා මඟින් අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට දැන්වීමෙන් පසු මෙම දස දහසක…

කොවිඩ් සිව් වැනි රැල්ලක් අත ළඟ – GMOA
නවතම

කොවිඩ් සිව් වැනි රැල්ලක් අත ළඟ – GMOA

මාරාන්තික කොවිඩ් වසංගතයේ  දරුණු ප්‍රභේද ඉදිරියේදී තවදුරටත් ඇතිවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුමාන කර සිටියි. "කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වුහාන් ප්‍රභේදයට වඩා වරින් වර ඉස්මතු වූ ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක…