අන්තර්ජාල මෙහෙයුමට සයිබර් ආරක්ෂණ නීති ගෙනෙයි.
නවතම

අන්තර්ජාල මෙහෙයුමට සයිබර් ආරක්ෂණ නීති ගෙනෙයි.

ආරක්ෂක අංශ විසින් වෙන් වෙන්ව කරනු ලබන අන්තර්ජාල මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිළිබද නව  නීති සම්පාදනය කිරීමට රජය  පියවර ගෙන තිබේ. ආරක්ෂක සයිබර් විධාන පනත නමින් පනතක් කෙටුම්පත් කිරීමට සහ සයිබර් ආරක්ෂණ නීති…

සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.
නවතම

සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන…

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
නවතම

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ්…

ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?
නවතම

ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?

හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!
නවතම

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු…

පාසල් ආරම්භ කළද ගුරුවරු රාජකාරී වලින් ඉවතට !
නවතම

පාසල් ආරම්භ කළද ගුරුවරු රාජකාරී වලින් ඉවතට !

කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමත් සමගම ලබන 21 වන දා සිට සිසුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමටත් අදියර 4ක් යටතේ සියලු පාසල් විවෘත කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන…

PTA පනත යටතේ වසර 12 ක් සිරගතව සිටි තරුණයා නිදොස් කොට නිදහස් කෙරේ.
නවතම

PTA පනත යටතේ වසර 12 ක් සිරගතව සිටි තරුණයා නිදොස් කොට නිදහස් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා රහිතව  දොලොස් වසරකට වැඩි කලක්  සිරගත කොට සිටි දෙමළ  තරුණයෙක් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ විසිනම…

මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!
නවතම

මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!

වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සමස්ත දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියි. පැන්ඩෝරා පත්‍රිකා නාම ලේඛනයට මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධ…

ආණ්ඩුවට එරෙහි කුමන්තණ ගහන්න යළි ඉඩ නැහැ – ඇමති රොෂාන් රණසිංහ
නවතම

ආණ්ඩුවට එරෙහි කුමන්තණ ගහන්න යළි ඉඩ නැහැ – ඇමති රොෂාන් රණසිංහ

සුළු පක්ෂ ආණ්ඩුවක් තුළ එකට කටයුතු කරන්න අවශ්‍ය නම් කතා කළ යුතු දේ විවෘත ව එකතු වෙලා කතා කළ යුතු බවත් 2015 දී ගහන ලද කුමන්ත්‍රණ යලි ගහන්න නොදෙන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…

ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්
නවතම

ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්

ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ  සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා…

කිරිපිටි මිල ඉහළ නැංවීම සැලසුම් සහගත ක්‍රියාවක් බවට සැකයක්?
නවතම

කිරිපිටි මිල ඉහළ නැංවීම සැලසුම් සහගත ක්‍රියාවක් බවට සැකයක්?

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ඊයේ (09) සිට ක්‍රියාත්මක කරනු ලබන කිරිපිටි සඳහා වන නව මිල ගණන් ප්‍රකාශයට පත් කළහ.. ඒ රජය විසින් කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමත් සමඟිනි. ඒ් අනුව කිරිපිටි කිලෝවක…

ළමා හිංසන ඉහළ යන හේතුව ගැන රංගවේදිනී නදී කම්මැල්ලවීර කථා කරයි.
නවතම

ළමා හිංසන ඉහළ යන හේතුව ගැන රංගවේදිනී නදී කම්මැල්ලවීර කථා කරයි.

මෙරට ළමා හිංසන ඉහළ යාමට දරුවන් හා වැඩිහිටි ප්‍රජාව අතර සංස්කෘතික පරතරය බෙහෙවින් බලපා ඇතැයි රංගවේදීනී නදී කම්මැල්ලවීර මහත්මිය පවසයි. වැඩිහිටියන්ට ගෞරව කළ යුතු බවත්, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගත යුතු බවටත් පවතින සංස්කෘතික මතය…

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
නවතම විශේෂාංග

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු,…

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!
නවතම

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!

ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 - 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ  සජීවනී අබේකෝන්…

අයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප
නවතම

අයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප

ලබන වසර සදහා වන අයවැය යෝජනාවට   පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත…

වැඩ වර්ජනයක් ගැන ඇමති වාසු රජයට අනතුරු අඟවයි!
නවතම

වැඩ වර්ජනයක් ගැන ඇමති වාසු රජයට අනතුරු අඟවයි!

ඉහල දැමු වැටුප් නොදී කම්කරුවන්ට නොයෙක් වැඩ කොන්දේසි දමමින් වතු සමාගම් හිතුවක්කාරී ලෙස අධිරාජ්‍යයක් ගොඩ නගා තිබෙනවා, ඊට එරෙහිව කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවනවා`යැයි ආණ්ඩුවේ හවුල් කාර පක්‍ෂයක් නියෝජනය කරන ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ඊයේ…

පොලිසියේ ඉහල පුටු වලට කාන්තාවන්ටත් වරම්!
නවතම

පොලිසියේ ඉහල පුටු වලට කාන්තාවන්ටත් වරම්!

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් ඊයේ (07) ලියැවිණි. ඒ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ පොලිස් නිළධාරිනියන් තිදෙනෙකු එකවර  වැඩබලන ‍නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා  උසස් කිරිමය. ඒ අනුව මෙතෙක් කලක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර…

පාලන මිල රිවස් කරලා  බඩු මිල ඉහළ යවයි.
නවතම

පාලන මිල රිවස් කරලා බඩු මිල ඉහළ යවයි.

කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත්…

කටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!
නවතම

කටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි  විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය.…

හෙජාස් යනු අපෙන් එකෙකි… – අරුණි සමරකෝන්
නවතම විශේෂාංග

හෙජාස් යනු අපෙන් එකෙකි… – අරුණි සමරකෝන්

මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්ය ආයතනය…

ලංකාවේ අටලක්ෂයකට ඉහට වහලක් නෑ!
නවතම

ලංකාවේ අටලක්ෂයකට ඉහට වහලක් නෑ!

මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ. “මිලියන 6 ක  පවුල්  වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක්…

ආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව  වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.
නවතම

ආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන්…

ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?
නවතම

ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  සඳහා ඉන්දියාවේ කම්කරු නීතියේ වෙනස්කම් සිදුකිරීම පිණිස මෙරට පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට සෙත සැලසීම අරමුණු කොටගෙන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත…