ඔමික්‍රොන් ලංකාවට පැමිණහොත් වසන්තය නිමා වෙනවා  – රවී කුමුදේශ්
නවතම

ඔමික්‍රොන් ලංකාවට පැමිණහොත් වසන්තය නිමා වෙනවා – රවී කුමුදේශ්

දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විට නම් කර ඇත්තේ  ඔම්ක්‍රොන්  ලෙසිනි.  මෙම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කර ඇත. මේ…

මිනීමරු රාජ්‍ය ක්‍රමය වෙනස් කරමු…
නවතම විශේෂාංග

මිනීමරු රාජ්‍ය ක්‍රමය වෙනස් කරමු…

නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු…

රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.
නවතම

රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.

මෙරට  රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා…

තර්ජන වලට බයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නේ නැහැ – අමාත්‍ය ජී.එල්.පීරිස්
නවතම

තර්ජන වලට බයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නේ නැහැ – අමාත්‍ය ජී.එල්.පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. නමුත් එහි යම්…

එකම සිද්ධිය ගැන එකම දවසේ කථා දෙකක්!
නවතම

එකම සිද්ධිය ගැන එකම දවසේ කථා දෙකක්!

කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25)  දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.…

පොලිසියේ උණ්ඩයට තවත් බිල්ලක්!
නවතම

පොලිසියේ උණ්ඩයට තවත් බිල්ලක්!

පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවෙකු නිති වීරෝධි ලෙස අද (26) දිනයේදීද පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇත. එසේ මිය ගොස් ඇත්තේ හේවාලුණුවිලගේ ලසන්ත නැමැත්තෙකි. මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින්…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක්ද?
නවතම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක්ද?

රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද…

ළමා විවාහ සහ ළමා හිංසනය
නවතම සාකච්ඡා

ළමා විවාහ සහ ළමා හිංසනය

' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ.…

සුව සේවයේ දෙදින වැඩ වර්ජනය ඇරඹේ!
නවතම

සුව සේවයේ දෙදින වැඩ වර්ජනය ඇරඹේ!

වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන  නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ  වර්ජන ක්‍රියා මාර්ගයක්  ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ…

පළිබෝධනාශක ගැසට්ටුව ගැන රෙජිස්ටාර් කථා කරයි.
නවතම

පළිබෝධනාශක ගැසට්ටුව ගැන රෙජිස්ටාර් කථා කරයි.

ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් යන පළිබෝධනාශක තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කළ නිවේදනය අවලංගු කරමින් පසුගියදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ නොවැම්බර් 22  දාය. මේ ගැසට් නිවේදනය නිකුත් කර පැය…

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!
නවතම

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!

සිය  දෛනික  මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින්  දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක්  එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23  වැනි අඟහරුවාදා   ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට…

ආණ්ඩුවේ කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය නිසා ජිවිත රැසක් අහිමි වේ.
නවතම විශේෂාංග

ආණ්ඩුවේ කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය නිසා ජිවිත රැසක් අහිමි වේ.

අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද  උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි…

“මෛත්‍රී ජනපති උනේ ඇමරිකන් උවමනාවට” – නවීන් කියයි.
නවතම

“මෛත්‍රී ජනපති උනේ ඇමරිකන් උවමනාවට” – නවීන් කියයි.

ශ්‍රී ලංකා‍‍‍වේ 2015  වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක්  පවසයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති…

හඳුනා නොගත් කොවිඩ් සම්භවයක්!
නවතම

හඳුනා නොගත් කොවිඩ් සම්භවයක්!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා ඇත්තේ  කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළ යමින් පවතින බව පැහැදිලිව පෙනෙන බවය. එමෙන්ම මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද…

රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!
නවතම

රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින්  රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට…

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?
නවතම

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?

නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්‍රමිකතා රැසක් !
නවතම

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්‍රමිකතා රැසක් !

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැති බවද එසේම පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන…

ජනාධිපති පිස්සෙක් බව ජනතාව අද බය නැතුව කියනවා – පා.ම. කුමාර වෙල්ගම
නවතම

ජනාධිපති පිස්සෙක් බව ජනතාව අද බය නැතුව කියනවා – පා.ම. කුමාර වෙල්ගම

අද ජනතාව බය නැතුවම වත්මන් ජනාධිපතිවරයාට පිස්සු බව ප්‍රසිද්ධියේම කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. " මේකට පිස්සු, මුංට පිස්සු " කියා පැහැදිලිවම කියන බවත් එදා ජේ. ආර්. ජයවර්ධන මහතාට, චන්ද්‍රිකා මැතිණියට හෝ…

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?
නවතම

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?

වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා  කාමරයක්  කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්  විරෝධතාවක් දියත් කර තිබේ.…

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ?
නවතම

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ?

පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි…

අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!
නවතම

අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!

කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු…