රාණි චිත්‍රපටය කලා කෘතියක් හැටියට රසවිඳින්න – අශෝක හඳගම
භීෂණයක අඳුරු සෙවණැලි අතර සැඟවුණු දහස් සංඛ්‍යාත මානවයින් අතර රිචඩ් ද සොයිසා සුවිශේෂ වන්නේ ඔහු ඒ වනවිටත් ජනප්‍රිය මාධ්‍යවේදියකු, නිවේදකයකු, ලේඛකයකු, රංග ශිල්පියකු සේම මානව හිමිකම් ක්‍රියාකරුවකු ලෙස ද කටයුතු කරමින් මෙරට මෙන් ම…