සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …