මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!
අවකාශය නවතම

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද…

දයා පතිරණ ඝාතනය: ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්‍ය නායක ඝාතනය!
අවකාශය නවතම විශේෂාංග

දයා පතිරණ ඝාතනය: ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්‍ය නායක ඝාතනය!

දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ හෙවත් දයා පතිරණ මාතර, අපරැක්කේ හැදී වැඩී, රාහුල විද්‍යාලයේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලද, පාසල් වර්ණලාභී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වූ පුද්ගලයෙකි. පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්…

අවධමනය 4% මට්ටමට!
අවකාශය නවතම

අවධමනය 4% මට්ටමට!

ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල…

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!
අවකාශය නවතම

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!

‘අද මේ කතාව මං කොහොමද පටං ගන්නේ කියලා කල්පනා කරමින් හිටියේ. මෙතන ඉන්නවා චන්දන සිරිමල්වත්ත සහෝදරයා. ශාලික අයියා (මාධ්‍යවේදී ශාලික විමලසේන) මතක් කළා ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් වෙච්ච ලංකා පත්තරේ සීල් තියලා චන්දන සිරිමල්වත්ත සහෝදරයා…

සැඟවුණු වත්කම් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහාය..
අවකාශය නවතම

සැඟවුණු වත්කම් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහාය..

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා මේ බව පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග…

හූ ඉස් ලසන්ත?
අවකාශය නවතම විශේෂාංග

හූ ඉස් ලසන්ත?

(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…

බටලන්ද වධකාගාරය හා දේශපාලකයන්ට එරෙහි චෝදනා!
අවකාශය නවතම විශේෂාංග

බටලන්ද වධකාගාරය හා දේශපාලකයන්ට එරෙහි චෝදනා!

බටලන්ද යනු ලංකාවේ 1980 දශකයේදී වධකාගාරයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්ථානයකි. එයට එවකට ඇමතිවරයකු සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා එල්ල වූ නිසා මෙම ස්ථානය පිළිබඳ වර්තමානයේදී පවා සාකච්ඡා කෙරේ.…

ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය.
අවකාශය නවතම විශේෂාංග

ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය.

රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට…

ලොව නරකටම කරන මුදල් ඒකකය රුපියල ද?
අවකාශය නවතම

ලොව නරකටම කරන මුදල් ඒකකය රුපියල ද?

2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ රුපියල  (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි. 2024 දී ඩොලරයට…

නියදැල්ලේ පටාචාරා
අවකාශය නවතම

නියදැල්ලේ පටාචාරා

මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE  ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…

කප්පන් ගන්න පැහැරගෙන ගොස් අතුරුදහන් කල තරුණයින් 11 දෙනා.
අවකාශය නවතම විශේෂාංග

කප්පන් ගන්න පැහැරගෙන ගොස් අතුරුදහන් කල තරුණයින් 11 දෙනා.

2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින්  තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින්  කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…

ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන නන්දන වීරරත්න
අවකාශය නවතම විශේෂාංග

ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන නන්දන වීරරත්න

2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…

විදුලි ගාස්තු 20%කින් අඩු කිරීම NMSJ අගයයි!
අවකාශය නවතම

විදුලි ගාස්තු 20%කින් අඩු කිරීම NMSJ අගයයි!

විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…

‘නිල නිවාස’ යනු රටේම නිල නිවාසය
අවකාශය නවතම

‘නිල නිවාස’ යනු රටේම නිල නිවාසය

ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක.  වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4)…

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!
අවකාශය නවතම

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!

40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…

කළු සුදු අයිවන්…
අවකාශය නවතම

කළු සුදු අයිවන්…

වික්ටර් අයිවන් ගිහිල්ල. බුකියේ පල්ලෙහාට යනකොට අයිවන් අයියගේ ෆොටෝ විතරයි. එකඟ විවේචක හැමෝම ශෙයා කරලා. ඒ එක්කම පොඩි ටැග් ලයින් එකකුත් හැමෝම වගේ ඒ ෆොටෝ එකට එකතුකරලා. ගොඩක් වෙලාවට ඒ ටැග් ලයින් එකෙන් කියවුණේ 'යුගයක…

වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් සඳහා අවබෝධතා ගිවිසුමක්!
අවකාශය නවතම

වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් සඳහා අවබෝධතා ගිවිසුමක්!

වතුකර පාසල් සඳහා Smart Class Room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම පසුගියදා (16) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ්…