චොකා මල්ලිත් නිදොස්කොට නිදහස්…
මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා…