තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…