Author: Arachchi
අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
ආගම අරගලය සහ ජීවන්ත පියනම
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)
"අපගේ ශාස්ත්‍රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතාවයන් කැන්වසයක්…
බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!
ගාලු මුවදොර පිහිටි දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක ජනතාව රැස්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවතින බැවින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය ප්‍රකාශ…
සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ළඟදීම.
පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහ…
රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.
වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…
සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!
මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…
8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස…
ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…
විප්ලවයේ අවසානය කුමක්ද?
-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…
සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…
රංජන්ට ජනපති සමාව?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී…
‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…
ජයග්‍රහණය ගැන කෙටියෙන්!
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…