Author: Arachchi
සුනඛ අනුරාගය…
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…
ප්රජාතන්ත්රවාදය ඉල්ලා ජාත්‍යන්තර යාන්ත්රනයන් වෙත යෑම ද්‍රෝහී කමක්ද?
https://youtu.be/BR_Vwt6nfJc
15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…
ළමුන් අතර ශ්වසන රෝග වැඩිවීමක් – සෞඛ්‍ය අංශ
විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන්…
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ ආහාර…
සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!
2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…
එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!
පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…
යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…
යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…
IMF අනුමැතිය දෙසැම්බර් නොව ජනවාරියේ – මහා බැංකු අධිපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා…
ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.
අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන්…