Author: Arachchi
සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය
(පළමුවන කොටස ) අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු…
අමතක නොකල යුතු රාජිනී!!!
අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි ආචාර්ය රාජිනී තිරාණගම. 1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය, 1986 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින, LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස…
ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම
වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…
අරගලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගන්නයි කියා රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදෙයි!
https://youtu.be/-dowmceXZmI
ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි!
ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි…
දැන් පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් නෑ කරන්ට් කපන්නෑ, ආර්ථිකේ ගොඩ ගිහින්ද?
https://youtu.be/T-UqGQJMkLU
අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…
අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි
පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…
යෝජිත ත්‍රස්ත විරෝධී පනත නිළධාරීවාදයේ ප්‍රථිපලයක්….!
නිළධාරීන්ගේ අත්තනෝමතිකභාවය නිසා ධනාත්මක ප්‍රතිසංස්කරණ අනතුරේ... රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අපවෙත වාර්තා වන්නේ එම පනත සම්පූර්ණයෙන්ම නිළධාරීන් පිරිසක්…