ඔන්ලයින් පනතේ තතු
රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින්…
රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින්…
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි…
මැරුණු සමාජයක මැරෙන මිනිස්සු! ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ. ඒ තුළින් සමාජය විනිවිද දැකීමට හැකියාව ද ලැබේ. පවතින මඩගොහොරු වලින් පිරුණු දේශපාලන සමාජය තුළ…
ආණ්ඩුව විසින් හදිස්සියේ ගෙන ඒමට වෙර දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හරහා නූපන් දරුවන්ට පවා අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා තිබේ. “විදේශ විනිමය මේ රටට ගෙන්වා ගත හැකි…
දේශබන්දුට තවත් නඩුවක් විභාගයට 2022 අගෝස්තු 27 වැනිදා වැල්ලම්පිටියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට පොලිසිය පහරදීම නතර කිරීමට මැදිහත්වූ නීතිඥවරයෙකුට වධහිංසා පමුණුවා අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම්…
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු…
https://youtu.be/aL7-0i1asQU
සිවිල් සමාජයේ බහුතර ඉල්ලීමට සවන් දෙමින් මෙම මස 23 හා 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමෙන් වැලකී නව පනත් කෙටුම්පතක් රටට හදුන්වා දෙමින් සම්මත…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් "පොදු සමාව" නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කළා. ඒ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට…
දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව සිවිල් හා පුරවැසි සංවිධාන හා ක්‍රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් ජනවාරි මස 18 වන දින කොළඹදි පැවැත් වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක…
අපි සෞඛ්‍ය සේවාව බෙදා වෙන් කරන්න ඉඩ දෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයේ බමුණු කුල හදන්න එපා. සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය අපි එකට කථා කරමු. සෞඛ්‍ය ඇමතිවරයාගේ සකච්චාවට අපි එන්නේ එකම කණ්ඩායමක් විදිහට, වෙන් වෙනව…
රට හදන හැටි ගැන ලියන්නේ රට කැඩී ඇති නිසාය. හදන්නට පෙර කැඩුනේ ඇයිදැයි හරිහැටි අවබෝධ කර ගත යුතුය. රට කැඩුනේ ද්විත්ව හිඟයන් කලමනාකරණය කර ගන්නට අසමත් වීම නිසාය. ද්විත්ව හිඟයන් කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට සහ…
- අජිත් පැරකුම් ජයසිංහ - රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය. එහෙත්, සිනමාව නම්…
- උදන් ප්‍රනාන්දු - ක්‍රිස්තියානි කුටුම්භයක හැදුණු වැඩුණු මටත් මගේ සොයුරියටත් අපගේ දෙමව්පියන් ඕනෑවට වඩා ආගමික වතාවත් පිළිපදින ලෙස බල නොකළ බව මතක ය. නින්දට යන්නට පෙර අපගෙන් බලාපොරොත්තු වූයේ ඇඳ ළඟ දණ ගසා, වැලමිට…
https://youtu.be/2uEn3Woi_NM
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ. භාරතීය ජනතා පක්ෂ (BJP) ජාතික සභාපති JP නඩා දෙසැම්බර්…
ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන්…
තොරතුරු අනුව ඊයේ (28) උදේ සිට නැගෙනහිර ජැටියෙ මෙහෙයුම් කරලා තියෙන්නෙ කන්ටේනර් 13,100ක ධාරිතාවය තියෙන මීටර් 366ක් දිග MSC Topaz නෞකාව. ඒකෙ කන්ටේනර් 1000කට ආසන්න ප්‍රමාණයක් ඒ ජැටියෙදි මෙහෙයවලා තියෙනවා. ඒ නැව පිටත් උනාම අද…
(මනෝප්‍රිය ගුණසේකර) “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ…
ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ ජනාධිපති තරගයට නුසුදුස්සකු කරමින් එරට කොලරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කැරලි ගැසීමට අදාළව ඇමරිකානු ව්‍යවස්ථාවේ ඇති වගන්තියක් මත පදනම් වෙමින් දෙන ලද්දක් බව සඳහන් වෙයි. එම වගන්තියෙහි අරමුණ වන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා…
කේ. සංජීව උපුල් කුමාරප්පෙරුම මිත්‍රයාට ජනාධිපති නීතීඥ ධූරය හිමිවීම ගැන යූනලයේ ලොකු සංවාදයක් ඇවිලෙනවා. සේපාල තරිඳු භාරත මේ ගැන අදහස් දක්වලා තියෙනවා ඇහුවා. මගේ නම් අදහස උපුල්ට මේක ලැබුනට අවුලක් නෑ. ඒ උපුල් පහුගිය කාලේ…
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර ක්‍රියාවේ යොදවන ලද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes