Author: Arachchi
අතට ගත් විට ඔබෙ රථේ – ඉගිලිලා නොයනු!
අජිත් පැරකුම් ජයසිංහ රිය අනතුරක් යනු අලෙවි කළ හැකි සංවේදී ප්‍රවෘත්තියකි. මෙහි දැක්වෙන්නේ එවැනි ප්‍රවෘත්තියක් ලංකාදීප වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර තිබෙන ආකාරයකි. රූපවාහිනී විසින් මෙහි සීසීටීවී දර්ශන සොයා ඉදිරිපත් කරනු ඇත. ඒවා බලා සමාජය…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය
දැනට පාර්ලිමේන්තුව විසින් සලකා බලමින් පවතින යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය නිකුත් කර ඇත. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක්, ඒවායේ වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ…
ඔයාටත් stress ද?
රැකියාව එක්ක, අධ්‍යාපනය එක්ක,පෞද්ගලික ජීවිතේ වෙන සමහර වෙනස්කම් එක්ක ඒ වගේම බලාපොරොත්තු කඩවීම් එක්ක Stress එක නැත්නම් ආතතිය කියන එක අපි අඩු හෝ වැඩි වශයෙන් දිනපතා අත්විදින දෙයක්. අපේ ජීවිතේට එන විවිධ හැල හැප්පීම් වලට…
දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකරන එකම රට ශ්‍රී ලංකාවයි – වෙරිටේ රිසර්ච්
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා සහ දුර්වලම වාර්තාවලින් යුත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ. එහිදී ඔවුන් පෙන්වා…
උමා ඔයට අනුමැතිය දුන්නේ අනුරකුමාර දිසානායක – මහින්ද රාජපක්ෂ
පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…
මහජන මුදල් හිතු මනාපෙට වියදම් කරන්න දෙනු එපා!
රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා…
දෙමළ දේශපාලන සිරකරුවකුට පහරදීමක් ගැන පරීක්ෂණ
දෙමළ දේශපාලන සිරකරුවකුට බන්ධනාගාරය තුලදී පහරදීම සම්බන්ධයෙන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර බලධාරීහු පවසති. මැගසින් හිරගෙදර සෝදිසි මෙහෙයුමක් සඳහා බන්ධනාගාර පොලිස් භට කණ්ඩායමක් සමග පැමිණි හිටපු යුද…
ළමයින් සහ තරුණ තැනැත්තන් පනත සංශෝධනයට UNICEF ප්‍රසාදය
සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි (Children and Young Persons Ordinance-CYPO) සංශෝධනය, යුනිසෙෆ් සංවිධානයේ…
සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත
- මහේෂ් හපුගොඩ උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්‍රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදිසි මරණය. කටුනායක අධිවේගේ සිද්ද වෙච්ච අනතුරක් පාදක කරගෙන මේ මරණය සිද්ද වෙලා තියනවා කියල ආරංචි උණත්…
තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?
තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම…
තෙලිජ්ජවිල ඝාතනය පොලිසියේ වැඩක්?
ඩිල්ෂාන් මධුසංඛ ජනවාරි 20 වන දින රාත්‍රියේ, තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ත්‍රී ස්ටාර්ස් නම් ජංගම දූරකථන අලෙවිසැලක් තුළදී, නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එම දූරකථන අලෙවිසැල තුළ සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණි. පසුදින වෙඩික්කරුවන් පැමිණියා…
VAT උද්ධමනය සියයට 2.4 යි.
රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක්…
විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තීරණාත්මක තීන්දුව ගනිමු ද ?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විද්වත් මතය යළි අවදි කරයි විධායක ජනාධිපති පදවිය තියා ගන්නවාද නැද්ද ? දේශාපලන පක්ෂ තම මතය වහාම රටට කිව යුතුයි - කරු ජයසූරිය විධායක ජනාධිපති පදවිය හරියට දූරියන් ගෙඩියක්…
රාජ්‍යය ආරක්ෂා කිරීමේ අභියෝගය
-අතුලසිරි සමරකෝන් - රනිල්ගේ භාවිතාව තුළින් හෙළිවන ආකාරයට රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් ගෝලීය වෙළඳපළ බලවේගවලට සහමුළින්ම එය යටත් කළ යුතුය. ආර්ථික ස්වාධීනතාවයකට ගමන් කළහොත් ඔහුට අනුව පවතින ආර්ථික බල ව්‍යූහය විසින් රාජ්‍යය අස්ථාවර කරනු…
රටකට ඕනි පරමාදර්ශ..
-මහේෂ් හපුගොඩ- ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමාර් ජෝශප් (Shamar Joseph). බටහිර ඉන්දීය කොදෙව් වල…
ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර
මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර්…
මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? – චින්තන ධර්මදාස
ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි.…
මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ
“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…