බාහු සහෝදරයා
වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු…
වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු…
විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය…
2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…
https://youtu.be/pET7fk4RQJ8
කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන…
අපරාධකරුවන් මෙල්ල කිරීමට හරියාකාරව ගිනි අවිභාවිතා කිරීමට බිය නොවන්නයි මහජන ආරක්ෂක ආමාත්‍යවරයා පොලිසියට පවසා තිබේ. “අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා,” යැයි කළුතර…
ඊළඟට කුමන වරණයක් පැවැත්වුවත් ජවිපෙ විසින් ලංකාව යටත් කරගැනීම වැළැක්විය නොහැකි තැනකට තල්ලු වී තිබේ. ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍යය යටත් කරගන්නා දීපව්‍යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ. ගින්නක් නැතිව දුමක් නොනගී කියා…
පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. පසුගිය වසර දෙකක, එනම්, 2022…
ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…
අයෙක් වෙනෙකෙකුගේ නම උච්චාරණය කරන්නෝ තරමක් වෙනස් ආකාරයකට ය. සමහරවිට එම වෙනස් උච්චාරණය, විකෘතියකට වඩා තරමක බුහුටිකමක් අදාල නමට එකතු කරයි. උදාහරණයකට, ප්‍රසිද්ධ චරිතයක වන සුනන්ද දේශප්‍රියගේ නම 'සුනන්දා' ලෙස දිගින් දිගටම කියනු මා අසා…
- චාමර ලක්ෂාන් කුමාර – “සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු…
ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී…
මෑතදී පැවති සුමති යූ.ඩබ්.සුමතිපාල "සුමති අර්ථපති ශතක අභිනන්දන" වැඩසටහන සඳහා විශේෂ දෙසුමක් සඳහා සහභාගි වූ කොමියුනිස්ට් පක්ෂ නායක ඩීව්.ගුණසේකර මහතා විසින් පැවැත්වූ එකී දෙසුම. ජගත් ( සුමතිපාල) මාව හම්බවෙන්න ඇවිත් මේ සඳහා සහභාගිවීම සඳහා ආරාධනය…
අජිත් පැරකුම් ජයසිංහ - (සභාපති - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා…
නීතිඥ දුලාන් දසනායක - ලේකම් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ රජය විසින් නව නීති ගණනාවක් මෑතදී සම්මත කර තිබෙන අතර මහජනතාවට හිතකර නීති මෙන්ම ජනතාවගේ අයිතීන් සීමා කරන අහිතකර නීති ද ඒ අතර තිබෙන බව අයිතිය උදෙසා…
https://youtu.be/D-4WTG3wooA
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පසුගිය ජනවාරි මාසයේ දත්ත වාර්තා අනුව එක් පුද්ගලයකුට සිය අවශ්‍යතා සපුරා ගැනීමට මාසයක් සඳහා රුපියල් 17014 ක සාමාන්‍ය අගයක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබුණි. මේ වාර්තාවෙන් කියැවෙන කරුණු අනුව පසුගිය…
තමන්ට යැයි කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නැති නමුත් පුරුද්දක් වශයෙන් මාධ්‍යයෙන් යැපෙන දේශපාලන අයාලයෙකු ඊයේ (අප්‍රේල් 03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත. ඔහු…
ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ හට ගීත 07 ක් ගායනා කිරීම වලක්වන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අප්‍රේල් මස 02 නිකුත් කර තිබේ. සේනක බටගොඩ සමග මෙම ගීත නිර්මාණය කිරීමට දායක වූවා…
https://youtu.be/pVNf_EvzxTs
රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි වූ අධ්‍යාපනයක් අවශ්‍ය බව අප රට පාලකයින් අවබෝධකර නොගත්තා ද එසේත් නොමැති නම් නොදන්නාසේ සිටිනවා දැයි නොදනී. කෙසේ වෙතත් රටක් දියුණුව කරා ගමන් කිරීමට නම් ගුණාත්මක මානව සම්පත් බිහිවිය යුතුයි. එය…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් තුළ උත්තර නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes