අනුරාධපුර පොහොට්ටු ගැටුම උග්‍ර වේ!
නවතම

අනුරාධපුර පොහොට්ටු ගැටුම උග්‍ර වේ!

සභාවාරයක් තුලදී තමන්ට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරිමට එරෙහිව මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත්කල පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්ථානය තුලදී අංග චලනය කරමින් තමන්ගේ හා සාක්ෂිකරුගේ බෙල්ල…

දින 24 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෝ 2 ක්
විදෙස්

දින 24 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෝ 2 ක්

නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව…

කිසිදු ආකාරයේ මුදල් අච්චු ගැසීමක් සිදු වී නෑ – දයාසිරි
නවතම

කිසිදු ආකාරයේ මුදල් අච්චු ගැසීමක් සිදු වී නෑ – දයාසිරි

ආණ්ඩුව විදිහට අපි විශාල මුදලක් අච්චු ගසා ඇති බවට විපක්ෂය චෝදනා කර සිටි නමුත් කිසිදු ආකාරයේ මුදල් නෝට්ටු අච්චු ගැසීමක් සිදුව නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ගිය සතියේ හර්ෂ ද සිල්වා මහතා…

ලොක්කන්ගේ “ඩිපෙන්ඩර් සෙල්ලමට” බිලිවෙන දුප්පත් ජිවිත
නවතම

ලොක්කන්ගේ “ඩිපෙන්ඩර් සෙල්ලමට” බිලිවෙන දුප්පත් ජිවිත

කොළඹ ජාතික රෝහලේ සේවකයින්ට වැටුප් ගෙවීමට තිබු රුපියල් ලක්ෂ 78 කට ආසන්න මුදලක් කොල්ල කා පලා යමින් සිටි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි අංශයේ ආධුනික පොලිස් කොස්තාපල් ( 93666 ) අලහප්පෙරුම ආරච්චිලාගේ සිතුම් දුලීක යොමාල්…

“ඇයි මට සහායෝගය දෙන්න බැරි” මහ බැංකු නිලධාරීන් නිදාගෙනද? : ජනපති මහ බැංකු ලොක්කන්ට දෙහි කපයි!
නවතම

“ඇයි මට සහායෝගය දෙන්න බැරි” මහ බැංකු නිලධාරීන් නිදාගෙනද? : ජනපති මහ බැංකු ලොක්කන්ට දෙහි කපයි!

මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්‍රධානීන් සමග ඊයේ (16) අඟහරුවාදා  පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යහපත් අතට හැරවීමට…

හිටපු සන්ඩේ ඔබ්සර්වර් කතුවරියගේ ලැප්ටොප් ඒක CID එකේ
නවතම

හිටපු සන්ඩේ ඔබ්සර්වර් කතුවරියගේ ලැප්ටොප් ඒක CID එකේ

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බිය පලවී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියක මෙන්ම හිටපු සන්ඩේ ඔබ්සර්වර්…

ජනපතිගේ නිවේදන නිසා අපේ ජීවිත අනතුරේ! – මහජන අයිතීන් සුරැකීමේ කමිටුව
නවතම

ජනපතිගේ නිවේදන නිසා අපේ ජීවිත අනතුරේ! – මහජන අයිතීන් සුරැකීමේ කමිටුව

සීසර්ලාට වාහන සීස් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසුයේ සම්ප්‍රපලාඵ බවත් ජනාධිපතිවරයා නියෝග දුන්නේ සීසර්වරුන්ට බවත් දැන් ඔවුන්ගේ රැකියා අහිමි වීම මත කන්න බලන් සිටිනවා යැයි මහජන අයිතීන් සුරැකීමේ කමිටුවේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.…

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක්  නොවේ! – සිවිල් සංවිධාන
නවතම විශේෂාංග

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක්  නොවේ! – සිවිල් සංවිධාන

ශ්‍රී  ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදි යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතු බවත් ශ්‍රී  ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට  කිසිසේත් යහපත් නොවන බවද සිවිල් සංවිධාන පවසයි. ජනාධිපති කාර්ය…

සැලකිලි මදි කියා දොස්තරලා හෙට සිට විරෝධතා
නවතම

සැලකිලි මදි කියා දොස්තරලා හෙට සිට විරෝධතා

කොවිඩ් 19 වසංගතය හමුවේ සිය  යුතුකම ඉටු කළ බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ…

මැතිවරණ නිලධාරීන් හිටපු ජනපතිව හරවා යවයි!
නවතම

මැතිවරණ නිලධාරීන් හිටපු ජනපතිව හරවා යවයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල සදහා තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක්  පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(15) පෙරවරුවේ අත්හිටවනු…

මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය ඉටුවේද?
නවතම

මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය ඉටුවේද?

බන්ධනාගාර තුල සිදුවන රැඳවියන්ගේ ඝාතන ගැන කථා කරද්දී ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහර බන්ධනාගාරයේන්ය. ඒ කඩවත, ඉහළ කරගහමුල පදිංචිව සිටි එම්. එච්. ඒ. කාවින්ද තිසේරා නම් විසි හත් හැවිරිදි තරුණයාගේ මරණයයි. සොරකමක් සම්බන්ධයෙන් අප්‍රේල් මස…

මැතිවරණයට නිකුත් කළ මාර්ගෝපදේශ ගැසට් කරන්න – පැෆරල් සංවිධානය ඉල්ලයි.
නවතම

මැතිවරණයට නිකුත් කළ මාර්ගෝපදේශ ගැසට් කරන්න – පැෆරල් සංවිධානය ඉල්ලයි.

කොවිඩ් - 19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නිකුත් කළ මාර්ගෝපදේශ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…

පටපිළිකන්ද හෝටලයත් හමුදාවට පවරයිද?
නවතම

පටපිළිකන්ද හෝටලයත් හමුදාවට පවරයිද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය පටපිළිකන්ද ස්වභාවික රක්ෂිතයේ පිහිටි සංචාරක හෝටලය ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයාට පවරා දීමට ඉහළ පෙළේ ලිපිලේඛන හුවමාරු වෙමින් පවතින බවත් එසේ පවරා දෙනු ලැබුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරද පමණක් නොව පරිසර…

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?
නවතම විශේෂාංග

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් පවති. හුදෙක් ප්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස…

ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? – විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්
නවතම සාකච්ඡා

ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? – විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්

ජනතාව හමුදා මිලිටරි පාලනයකට හෝ පොලිස්වාදී පාලනයකය කැමති ඇයි කියා විමසා බැලීම වැදගත් බවත් මිනිස්සු ඒ තැනට තල්ලු වුයේ ඔවුන්ගේ ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ ඉල්ලීම් නැතහොත් ප්‍රජාත්‍රන්තවාදය කියන දේ මෑත දශක දෙකක තුනක කාලයක සිට නාය යෑමට…

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතුයි! – ජනපති
නවතම

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතුයි! – ජනපති

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත…

සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!
නවතම විශේෂාංග

සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!

ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…

මහනුවර ගිණිගත් සමයේ පොලිස් ප්‍රධානියා “දුක අහන්න” සැරසේ…
නවතම

මහනුවර ගිණිගත් සමයේ පොලිස් ප්‍රධානියා “දුක අහන්න” සැරසේ…

“මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස”  ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර ඇත්තේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ…

රනිල්ගේ කෝටි හාරදාහේ කතා බොරු : පවිත්‍රා
නවතම

රනිල්ගේ කෝටි හාරදාහේ කතා බොරු : පවිත්‍රා

මාධ්‍ය වෙත  විශේෂ ප්‍රකාශයක්   කරමින් ජුනි 11 බ්‍රහස්පතින්දා   සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ   ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට  ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලක් පමණක් බවයි. සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා…