වෛද්‍යවරිය ඝාතනයට එරෙහිව නැවතත් ඉන්දියාව වීදි බසී!
ඉන්දියාව නැවතත් තරුණ කාන්තාවකගේ ම්ලේච්ඡ ලිංගික අපයෝජනක් සහ ඝාතනයක් හේතුවෙන් උණුසුම් විය. ඒ 2024 අගෝස්තු මස 09 වෙනි දින අළුයම කල්කටාවේ දී සිදුවූ වෛද්‍ය මොමිතා දෙබ්නාත් ගේ ඝාතනයයි. ඝාතනයේ තොරතුරු වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ…