ආගමික ස්ථාන යොදා ඡන්ද ප්‍රචාරයේ යෙදීම “අයුතු බලපෑමක්” වේ – මැකෝගෙන් නිවේදනයක්!
සමස්ත බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ ගැන පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. "විශේෂයෙන්ම…