ඇමරිකාවෙන් ගත්තේ ණයක් නෙවෙයි! – මහ බැංකුව කියයි
නවතම

ඇමරිකාවෙන් ගත්තේ ණයක් නෙවෙයි! – මහ බැංකුව කියයි

රට ඇත්තේ පියවා ගත හැකි නොහැකි ණය කන්දරාවක බව මේ රටේ සැවෝම දන්නා කරුණකි. ඒ නිසාම එය මේ වන විට දේශපාලන වේදිකාවල රසවත් මාතෘකා බවටද පත්ව ඇති අයුරු දැක ගත හැකිය. ඇතමෙකු මෙය විහිලුවට, උපහාසයට…

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව
නවතම විශේෂාංග

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකා‍වේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු…

භික්ෂුණීන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන්, මානව හිමිකම් කොමිසම
නවතම

භික්ෂුණීන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන්, මානව හිමිකම් කොමිසම

භික්ෂුන් පාර්ලිමේන්තුවට යන ශ්‍රී ලංකාවේ  භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. භික්ෂුණීන් ඡන්ද අයිතියට බාධාවක් වීම වලක්වා ලීමේ ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස…

රියැලිටි ෂෝ වැඩ පෙන්වයි – දෙමාපියනි දැන්වත් අවදි වෙන්න!
නවතම

රියැලිටි ෂෝ වැඩ පෙන්වයි – දෙමාපියනි දැන්වත් අවදි වෙන්න!

රියැලිටි ෂෝ පළමුවෙන්ම පටන් ගත්තේ පෞද්ගලික රූපවාහීනි නාලිකාය. ඒ ලාභ ඉපයීමේ අරමුණෙනි. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද පෞද්ගලික නාලිකා වල අත්‍යවශ්‍ය  වැඩසටහනක් බවට පත්ව ඇත. අද්වීතීය බව පෙන්නුම් කිරිමට එකී රියැලිටි ෂෝ එකෙහි නිවේදකයාගේ…

මෛත්‍රීපාලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් මට තියෙනවා –  ලොහාන් රත්වත්ත
නවතම

මෛත්‍රීපාලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් මට තියෙනවා –  ලොහාන් රත්වත්ත

හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තමන්ට අයිතිවාසිකමක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ජාත්‍යන්තරය අතර මතුවී ඇති මතය පිළිබදව දැනුවත් කිරීම…

පසිඳුට එල්ලවූ කළුතර පොලීසියේ පිස්තෝලය : හැම පොලීසියම අඟුලාන වගේද? 2 කොටස
නවතම විශේෂාංග

පසිඳුට එල්ලවූ කළුතර පොලීසියේ පිස්තෝලය : හැම පොලීසියම අඟුලාන වගේද? 2 කොටස

අප ගියවර ලිපියෙන් අඟුලාන පොලිස් නිළධාරියෙක්ගේ වෙඩිපහරට ලක්ව අහිංසකයෙක් මියයෑම සහ ඉන්පසුව අඟුලාන ප්‍රදේශයේ ඇතිවූ තත්තවය පිළිබඳව කතා කළෙමු. මේ වනවිට අඟුලාන ඝාතනය පිළිබඳව රහස් පොලිස් විමර්ශන සිදුවන බව දැනගන්නට ඇත. ඊට අමතරව වින්දිතයන්ගේ පාර්ශවයෙන්…

උතුරේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට බොන්න වතුර දී නෑ!
නවතම

උතුරේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට බොන්න වතුර දී නෑ!

ශ්‍රී ලංකාවේ නියඟයෙන් සාතිශය පීඩාවට පත්ව සිටින උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ අතරින් බීමට  ජලය ලබා දී ඇත්තේ  මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට පමණක් බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛන වලින් හෙළිවේ. උතුරු හා නැගෙනහිර පළාත්  දෙකට…

රට ගැන හිතලා ඇත්තටම පාර්ලිමේන්තු යන්න හදන අපෙක්ෂකයින්ට පමණයි.
නවතම

රට ගැන හිතලා ඇත්තටම පාර්ලිමේන්තු යන්න හදන අපෙක්ෂකයින්ට පමණයි.

මහ මැතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයකි. සියලුම අපේක්ෂක අපෙක්ෂිකාවන් දැන් මේ වන විට සිටින්නේ ප්‍රචාරණ පොර පිටියේය. ඔවුන් ජනතාව අතරට ගොස් නොයෙක් පොරොන්දු දෙයි. බඩු මිල අඩු කරනු බව කියයි. නැතිනම් රජයෙන් 5000 ට නොව…

ඇවන්ට් ගාර්ඩ් නිශ්ශංක ගෙන් රනිල් කෝටි ගණන් සල්ලි ගත් බව චම්පික කියයි!
නවතම

ඇවන්ට් ගාර්ඩ් නිශ්ශංක ගෙන් රනිල් කෝටි ගණන් සල්ලි ගත් බව චම්පික කියයි!

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය විසින් ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ජනාධිපතිවරණය සදහා වියදම් කිරීම වෙනුවෙන් මුදල් ලබා ගත් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් හෙළි කර තිබේ. ජනාධිපතිවරණය සදහා…

බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු
නවතම

බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු

බුවනෙක රජතුමාට බිරින්දෑවරුන් කිහිප දෙනෙක් සිටි බවත් එක් බිරිඳක් මුස්ලිම් බවත්, වර්තමාන අගමැති පවසා තිබු බවත්, එහි ඇති වැරැද්ද කුමක්ද? කියා තමන් විමසන බවද නීතිඥ ළිහිණි ප්‍රනාන්දු මහත්මිය විමසයි. මෙම ප්‍රකාශය සමස්ථ මුස්ලිම් කාන්තා ප්‍රජාවටම…

“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!
නවතම විශේෂාංග

“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225න් මන්ත්‍රීවරියන් සිටියේ 12කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 5.3% ක්. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්තා අනුව දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් රටවල් 190 ක් අතුරෙන් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 182 වන ස්ථානයයි. දකුණු ආසියානු…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු “දළදා පෙරහැර” අත නොහරියි!
නවතම

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු “දළදා පෙරහැර” අත නොහරියි!

නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් පවතින ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් නොදීම නිසා කොවිඩ් - 19 ඇතුළු වසංගත රෝග පාලන කටයුුතු වලින් ඉවත්ව සිටියත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා සම්බන්ධ රාජකාරී කටයුතු පෙර පරිදිම කිසිදු අඩුවකින්…

සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා ගැසට්ටුව ප්‍රශ්න රැසකට මුල පුරයි.
නවතම

සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා ගැසට්ටුව ප්‍රශ්න රැසකට මුල පුරයි.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ අනේක අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා සම්බන්ධ වී පහුගිය මාස තුනකට අධික කාලයක් අධික වෙහෙසක් ගත් බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මේ වන විට සෞඛ්‍ය…

කළු ජූලිය සමරා පත්|බෝ|බිය AT|MOST|FEAR අන්තර්ජාලයට මුදා හැරේ…
නවතම විශේෂාංග

කළු ජූලිය සමරා පත්|බෝ|බිය AT|MOST|FEAR අන්තර්ජාලයට මුදා හැරේ…

තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් හත් අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහි ගන්වමින් ONLINE නිර්මාණ ප්‍රදර්ශනයක් සංවිධානය කොට තිබේ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු  ලේකම්වරයකුද වන ජගත් කීර්තිධර චිත්‍ර ශිල්පී …

“සණස” ලොක්කෝ හිතාමතා බැංකුව වට්ටන බවට චෝදනා!
නවතම

“සණස” ලොක්කෝ හිතාමතා බැංකුව වට්ටන බවට චෝදනා!

සණස සංවර්ධන බැංකුවේ කළමණාකාරීත්වය හිතාමතාම බැංකුව පරිහානියට පත් කරමින් සිටින අතර එයට එරෙහි වන වෘත්තිය සමිති නායකයන් සේවයෙන් පහ කිරීමේ නින්දිත උත්සාහයක නිරත වන බවට දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් චෝදනා කරයි. සිය මුලික සමුපකාර…

“ගෝඨාබය හිර කිරීම” දැන් මන්තරයක් වගේ ජප කරනවා! – බ්‍රිටෝ ප්‍රනාන්දු
නවතම

“ගෝඨාබය හිර කිරීම” දැන් මන්තරයක් වගේ ජප කරනවා! – බ්‍රිටෝ ප්‍රනාන්දු

කොමිෂන් සභා වලට යන විත්තිකරුවන් සියලු දෙනාම ඒ කාලේ වූ සියලු වැරදි ගෝඨාභයගේ උවමනාවට කළ බව කීමට බැහැ කිව් නිසා දැන් තමන්ට අභූත චෝදනා නගා ඇතැයි සියලු දෙනා පවසන්නට පටන් ගෙන ඇතැයිද එය දැන් මන්තරයක්…

අළුත් මැතිවරණ ක්‍රමයකට තුනෙන් දෙක ඉල්ලපු ජී එල් ට ජනරංජනගේ පිලිතුර
නවතම

අළුත් මැතිවරණ ක්‍රමයකට තුනෙන් දෙක ඉල්ලපු ජී එල් ට ජනරංජනගේ පිලිතුර

අලුත් මැතිවරණ ක්‍රමයක් රැගෙන ඒම යනු එක පක්ෂයක, එක ආණ්ඩුවක, එක වැඩක් නොවන බවත් ඊට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ මෙන්ම, එහි නොසිටින දේශපාලන පක්ෂ, රටේ පුරවැසියෝ සියලු දෙනා සමඟම මේ ගැන සාකච්ඡා කර, සංවාද කර,…

පිල් මාරු ගැන අමතක කළ නොහැකි ඉතිහාසයක් අපිට තියෙනවා – ලයනල් බෝපගේ
නවතම

පිල් මාරු ගැන අමතක කළ නොහැකි ඉතිහාසයක් අපිට තියෙනවා – ලයනල් බෝපගේ

දැවැන්ත දේශපාලන අර්බුදයකට රට මුහුණ දී තිබෙන අතර ඒ අර්බුදයෙන් ගොඩ ඒමට අලුතෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට බරපතල වගකීමක් ඇති බව ආචාර්ය ලයනල් බෝපගේ මහතා කියයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය විය යුත්තේ පොදු ප්‍රශ්න සාකච්ඡාවට ලක් කර…

“ළඟම පාසල හොඳම පාසලෙන්” මිලියන 510 ක මුල්‍ය  වංචාවක් – ලංකා ගුරු සංගමය
නවතම

“ළඟම පාසල හොඳම පාසලෙන්” මිලියන 510 ක මුල්‍ය  වංචාවක් – ලංකා ගුරු සංගමය

උතුරු මැද පළාතට ඔබට “ ළඟම පාසල හොඳම පාසල ” ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් මිලියන 6000ක මුදලින් රුපියල් මිලියන 510ක පමණ මුල්‍ය  වංචාවක් සිදු වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හෙළි කරයි. ඒ…

“වසංගතයේ වැඩිම  බලපෑම කාන්තාවන්ගේ ආර්ථිකයටයි!” – රනිල්
නවතම

“වසංගතයේ වැඩිම  බලපෑම කාන්තාවන්ගේ ආර්ථිකයටයි!” – රනිල්

කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් තොරව ශ්‍රී ලංකාවේ  ආර්ථිකය ගොඩ ගත නොහැකි බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  වසංගතයෙන් වැඩිම  බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාව න්ගේ ආර්ථිකයට  බව ප්‍රකාශ කර තිබේ. " ආර්ථිකය හැම…