අතුරුදහන් වූවන්ගේ දිනයට සාම පෙරහැරක්!
නවතම

අතුරුදහන් වූවන්ගේ දිනයට සාම පෙරහැරක්!

අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 30 වන දින මඩකලපුව - කල්ලඩි පාලම අසල සාම පෙරහැරක් පැවැත්වීමට නැගෙනහිර පළාත් අතුරුදහන් වූ සබඳතා සංවිධානය කටයුතු යොදා තිබේ. නැගෙනහිර පළාතේ අතුරුදහන් වූ සබඳතා සංවිධානයේ ප්‍රධානී අමලරාජ් අමලනායකී මහත්මිය…

මෙහෙයුම් වැඩිවීමෙන් ලක්ෂයක් අත්අඩංගුවේ,
නවතම

මෙහෙයුම් වැඩිවීමෙන් ලක්ෂයක් අත්අඩංගුවේ,

පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ් නීති විරෝධී…

සමගි ජන බලවේගයේ දෙපිරිසක් ගුටි කෙළියක!
නවතම

සමගි ජන බලවේගයේ දෙපිරිසක් ගුටි කෙළියක!

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තරඟ වැදුණු දර්ශන ප්‍රදීප් මහතාට කිසියම් පිරිසක් විසින් පසුගිය 20 වනදා  සවස තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පහර දී තිබේ. පහර කෑමට ලක්වූ දර්ශන ප්‍රදීප් මහතා…

මාධ්‍ය වාර්තා නොකළ මාධ්‍යවේදියාගේ ගිනි අවි ජාවාරම!
නවතම

මාධ්‍ය වාර්තා නොකළ මාධ්‍යවේදියාගේ ගිනි අවි ජාවාරම!

පාතාලය සමඟ ව්‍යාපාර කළ තවත් මාධ්‍යවේදීන් 2ක් අල්ලන්න විමර්ශන හෝමාගම දී පාතාලයේ අවි ගබඩාවක් අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. ගිනි අවි 12ක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් අතර, එය එක් ස්ථානයක තිබී…

අනුරාධපුර රැඳවියන්ට අවම බලය යෙදෙව්වේ හිසට වෙඩි තැබීමෙන්ද?
නවතම

අනුරාධපුර රැඳවියන්ට අවම බලය යෙදෙව්වේ හිසට වෙඩි තැබීමෙන්ද?

අනුරාධපුර බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තැබීමේ සිද්ධියේදී ඔවුන්ගේ හිසට වෙඩි තබා බලය අවම ලෙස යොදා මෙය පාලනය කිරීමට උත්සාහ කලේද යන්න බරපතල සැකයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ඔහු…

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී
නවතම විශේෂාංග

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී

තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත්  තරුණ තරුණියන් 40…

අල්ලස් කොමිසමේ නිලධාරී හිඟයක්.
නවතම

අල්ලස් කොමිසමේ නිලධාරී හිඟයක්.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙරට අල්ලස, දූෂණය තුරන් කිරීමට විශේෂ විමර්ශකයින්ගේ හිඟයක් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 වුවද අල්ලස හා දුෂණය තුරන් කිරීමට අදාල…

2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?
නවතම විශේෂාංග

2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?

ජනාධිපතිවරයා නමවෙනි පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය…

කැළණි ගඟේ ජල දුෂණය ඉහළ යයි, පිරිපහදු වියදම වාර්ෂිකව වැඩි වේ!
නවතම

කැළණි ගඟේ ජල දුෂණය ඉහළ යයි, පිරිපහදු වියදම වාර්ෂිකව වැඩි වේ!

කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම දිනෙන් දිනම වැඩීවීම නිසා අඹතලේ හා පට්ටිවිල ජල පවිත්‍රාගාර වල ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය පහුගිය වසර පහ තුලදී රුපියල් මිලියන 879 සිට ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂනය…

ආයුධ ඇද්ද බවට සැක මාධ්‍යවේදියකුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි!
නවතම

ආයුධ ඇද්ද බවට සැක මාධ්‍යවේදියකුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි!

ගිනි අවි ප්‍රවාහනය සදහා ආධාර අනුබල දීමේ චෝදනා ලබන ප්‍රධාන ධාරාවේ පුවත්පතක මාධ්‍යවේදියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ඔහු අත්…

ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!
නවතම විදෙස්

ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!

ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ…

රැවුලයි කැඳයි දෙකම බේරගමු!
නවතම විශේෂාංග

රැවුලයි කැඳයි දෙකම බේරගමු!

සිංහරාජ වනගුල්ම දූපත වටා ගිය වාර අන්තය. සිංහරාජය තුළට කිමිදුන වාරද අන්තය. ඒ හැම විටෙකම එහි වූ අප්‍රමාන සවුන්දර්‍යයෙන් ද සිහිලසින් ද පපුවට සුවදෙන නැවුම් සුසුමින් ද පිනා ගියෙමි. සිංහරාජය මැතිනියගේ ආණ්ඩුවේ ඩෝසර් සතුන්ගෙන් බේරුණේ…

මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්
නවතම

මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රධාන හුවමාරු මාර්ගයක් බවට පත්ව ඇති බවත්, පිවිසුම් ස්ථානවලදී රාජකාරී සඳහා රථවාහන පොලිස් නිලධාරීන් පමණක් දැක ගත හැකි වීම පුදුමයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.…

විදුලිබල සේවක දඩයම නතර කරනු!- ලංකා විදුලි පොදු සේවක සංගමය
නවතම

විදුලිබල සේවක දඩයම නතර කරනු!- ලංකා විදුලි පොදු සේවක සංගමය

වෘත්තිය සමිති ක්‍රියාධරයින් දඩයම් කිරීමට ගන්නා ක්‍රියා මාර්ග වහා නතර කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වෙත ලංකා විදුලි පොදු සේවක සංගමය (LVPSS) දැනුම් දී තිබේ. ඊනියා මුලික විමර්ශන කමිටුවක් යැයි පැවසෙන ඉංජිනේරුවන්ගෙන් පමණක්…

ළමා අපයෝජනයට සැකපිට තවත් ටියුෂන් ගුරෙක් අත් අඩංගුවේ!
නවතම

ළමා අපයෝජනයට සැකපිට තවත් ටියුෂන් ගුරෙක් අත් අඩංගුවේ!

බාල වයස්කාර සිසු දරුවකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබන ටියුෂන්  ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩගුවට ගෙන තිබේ. ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක පිරිමි…

මාලි ජනපති ඉල්ලා අස්වෙයි, බලය හමුදාව අතට!
නවතම විදෙස්

මාලි ජනපති ඉල්ලා අස්වෙයි, බලය හමුදාව අතට!

අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා 18 වනදා ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ. 18 වනදා මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක්…

මෙවර උතුරේ අතුරුදහන් වූවන්ගේ  සැමරුම චාමේට
නවතම

මෙවර උතුරේ අතුරුදහන් වූවන්ගේ  සැමරුම චාමේට

උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන් එනතුරු බලා සිටි පවුලේ ඥාතීන් දෙසිය ගණනක් 2009 වසරේ සිට මේ දක්වා කාලය තුල මිය ගොස් ඇතැයි යාපනය මාධ්‍ය සමාජය පවසයි. ඔවුන් මේ බව හෙළිකර සිටියේ අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර…

නොරොච්චෝලේ හදන්න චීනෙන් එනකන් ඉන්න වෙයිද?
නවතම

නොරොච්චෝලේ හදන්න චීනෙන් එනකන් ඉන්න වෙයිද?

කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළේ සිදු වු බිඳ වැටීම නිසා එය සක්‍රීය කිරීමට ගිය කාලය වැඩි වීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වී විදුලි සැපයුම නතර වී දැන් දින තුනකි. දැන් මුලු රටේම…

“මම අතුරුදහන් වෙලා නෑ” රතන හිමි කියයි!
නවතම

“මම අතුරුදහන් වෙලා නෑ” රතන හිමි කියයි!

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අප පරිහරණය කළ යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟිමට බවත්, මන්ත්‍රීධුරයක් නැති වුවත් සමාජ ව්‍යාපාරයක් ගොඩනඟන එක පාඩුවක් නොවෙන බව අපේ ජනබල පක්ෂයේ රතන හිමියන් පවසයි. අපේ ජන බල පක්ෂයේ පත් වු මන්ත්‍රී…

දරුවන්ට ආරක්ෂාවක් නැති “ජාතික ආරක්ෂාවෙන්” පලක් නෑ – නීතිඥ අචලා සෙනවිරත්න
නවතම

දරුවන්ට ආරක්ෂාවක් නැති “ජාතික ආරක්ෂාවෙන්” පලක් නෑ – නීතිඥ අචලා සෙනවිරත්න

දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වරක් ළමා අපචාරයක් සිදු වන ශ්‍රී ලංකාවේ නව  කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී  දරුවන්  සහ කාන්තාවන්  වෙනුවෙන්  අමාත්‍යාංශයක් වෙන් නොකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී දරුවන් ප්‍රධාන…

වසර ගණනාවකට පසු සිදු වු බරපතලම විදුලිය බිඳ වැටීම!
නවතම

වසර ගණනාවකට පසු සිදු වු බරපතලම විදුලිය බිඳ වැටීම!

වසර ගණනාවකට පසු ඊයේ (17) දින මුලු රටම පැවතියේ අඳුරේය. ඒ කෙරවළපිටිය විදුලිය බෙදාහරින ග්‍රීඩ් උපපොලේ බිඳ වැටීමක් නිසා ජාතික විදුලි බල පද්ධතියේ ඇති වූ අසමතුලිතාවයක් හේතුවෙනි. මෙම අසමතුලිතාවයෙන් පසුව පුත්තලම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ…