චොකා මල්ලීටත් පාර්ලිමේන්තු යාමට අවසර!
මෙවර මහ මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට…