රාජපක්ෂලා බලයට එන්නේ ජාති වාදය නිසාම නොවේ, රනිල් පන්නයේ විපක්ෂයක් තිබූ නිසයි! – විදර්ශන කන්නන්ගර
https://youtu.be/QXee7QUYOnE
https://youtu.be/QXee7QUYOnE
පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි…
20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය පමණක් බවත් මෙය අවසානය නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 20 වන සංශෝධනය ගැසට් කිරීමට යෙදුනේ මේ මාසේ 02 දා වන අතර ඉන්පසු ඊට පක්ෂව,…
රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 50,000 ක් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන සඳහා යොමු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර…
පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකයේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර නිෂ්පාදන කර්මාන්ත අතරින් “මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය” කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020…
"මේ ආණ්ඩුව මේ විසි වෙනි සංශෝධනය සම්මත කරලා ඒ ලැස්ති වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරලා, කම්කරු පන්තිය, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව මර්දනය කරමින් තනිකර මර්දනකාරී ඒකාධිපති රාජ්‍යක් මේ රටේ…
බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින විශේෂිත වූ සිරකරුවන්ට පීඩා කරමින් ඒ හරහා විශාල කැරැල්ලක් ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් ආණ්ඩුවට චෝදනා කර තිබේ. "ආණ්ඩුවට ඉතිහාසයක් තියනවා මේ සිරකරු…
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සඳහා වූ ප්‍රතිසංස්කරණ නිර්දේශ මාලාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර වසරක් ගතව ඇතත් එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් දක්නට නොමැති බව පෙන්වා දෙන "මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම" ප්‍රතිසංස්කරණයේදී අවධානය…
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කරගැනීම සදහා හැට නම ලක්ෂයක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කලා සේම, හැට දෙලක්ෂයක ජනතාවක් ඔහුට විරුද්ධව ඡන්දය භාවිත කළ බව අමතක නොකළ යුතුයැයි හිටපු කතානායකවරයා පවසයි. " ඒ නිසා අපි හැම…
බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මරණ යෝජනාවක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්…
20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වත්මන් රජයට පැහැදිලි ජනවරමක් හිමිවූ…
2015 පැවති රෙජීමය පරාජය කිරීම සඳහා විශාල වැඩකොටසක් කළේ සිවිල් සමාජය. එහෙම දැවැන්ත ක්‍රියාරීත්වයක් තිබුන සිවිල් සංවිධාන ජාලය දැන් මේ වන විට අපිට පේනවා දිය වෙලා ගිහින් වගේ. 2015 බලය ගත්තට පස්සේ සිවිල් සමාජයට මොකද…
ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය සඳහා හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ පත් නොකරන්නැයි සිංහල ඩයස්පෝරා සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජාතියේ උපායමාර්ගික වැදගත්කම් සහිත තනතුරු සදහා උචිත උදවිය නම් කිරීමේ ජනාධිපති සතු පරම අයිතියට ගරුකරන අතරම, ඉංදියාවේ…
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන විසි වන ව්‍යවස්ථා සංශෝධනය රටට කොඩි විනයක් ලෙස හදුන්වන විපක්ෂ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් එය පරාජය කරන බව පවසයි. " සමගි ජන බලවේගයේ අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලි ජන කොට්ඨාශත්…
මේ දිනවල දේශපාලන පළිගැනීම් කොමිසම ඉතාමත් කාර්යබහුල වී ඇත. ඒ පහුගිය කාලයේ විවිධ දේශපලාන පළිගැනීම් වලට ලක් වූ බවට බොහෝ පුද්ගලයින් මෙම කොමිසමට පැමිණිලි කිරීම නිසාය. ඒ අතර මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින…
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි. යුද්ධයෙන් පසු දෙමළ ජනතාව සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයා සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයා වූ…
සිංහලයන් මුලා කරමින් වත්මන් ආණ්ඩුව විශාල බලයක් අත්පත් කරගත් බව පවසන ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයෙක්, ආණ්ඩුව සිදු කිරීමට සැරසෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා සියලු ජාතීන්ගේ අයිතීන් අහිමිවන ආකාරය පෙන්වා දී තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම…
ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන අතරින් බණ්ඩාරවෙලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ දේශගුණික පරිසරය නිසාත් අවට පරිසරයේ ඇති අසීමිත සුන්දරත්වයත් හේතුකොට ගෙනය. විදේශිකයින් මෙන්ම මෙරට සංචාරකයින්ගේද සංචාරය සඳහා දැඩි කැමැත්තක් ඇති බණ්ඩාරවෙල නගරයට ගිය විට අප මතුපිටින්…
බෙදුම්වාදය ශක්තිමත් කිරීම සදහාත්, මේ රට අධිරාජ්‍ය වාදීන් ගේ පිළිකන්නක් බවට පත් කිරීමේ වුවමනාව ඉටු කරදීමට සුදුසු වටපිටාව සකස් කර ගැනීම සදහාත්, ආණ්ඩුව විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙනවිත් තිබෙනවා. මේ රටට මහා විනාශයක්…
රෝයල් පාර්ක්හී සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු සොයා ගත් අවස්ථාවේ ඔහුගේ පවුලෙන් රුපියල් කෝටි 05 ක් ලබා දීමට උත්සහ කළ අවස්ථාවේ මුදලට නොවිකුණු ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු වු ශානි අබේසේකරට ලංකාව වැනි දුෂිත රටක නිදහසේ…
මේ වන විට ශ්‍රි ලංකාවේ දිනකට දුම්රිය ගමන් වාර 360 -380 ක් අතර සංඛ්‍යාවක් ධාවනය වේ. එමෙන්ම දිනකට දුම්රිය මඟීන් ලක්ෂ 3- 5 ත් අතර ප්‍රමාණයක් දුම්රියේ ගමන් කරති. වෙනත් ප්‍රවාහන සේවා වලට වඩා දුම්රියේ…
ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දැන් නැති බවත් සමගි ජන බලවේගයේ අනාගත බලාපොරොත්තුව 19 වෙනි සංශෝධනය ඉදිරියට ගෙන යාම යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. 20 වෙනි සංශෝධනයට විරුද්ධ වීමට සාමුහික වශයෙන් තීරණයක්…
https://youtu.be/l900-_MaQdw
ජනාධිපති වරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික හිමිනමක් සිදු කර තිබෙන තර්ජන හමුවේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අක්කර දහසක පමණ පාරම්පරික වී වගා භුමියක වගා කටයුතු ඇනහිට තිබේ.…
https://youtu.be/jJ4ky1fsWa0
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes