පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්?
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලඥයින් ප‍්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන බව දෙමළ මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තාවන්ට අනුව එම දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ…