පොම්පියෝ ආවේ ඇයි කියලා අහන්න ඕන ඔහුගෙන්ම තමා! – අමාත්‍ය නාමල් රාජපක්ෂ
තම රජයේ ඩීල් එක පවතින්නේ ජනතාවත් සමග බවත් ජාත්‍යන්තරය සමග කිසිදු ඩීල් එකක් නැති බවත් නොබැදි පිළිවෙත අනුගමනය කරන බවත් කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද…