BBC වැනි මාධ්‍ය ආයතනයක් ගත්තේ නොගත යුතු පියවරක්!- FMM කියයි
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති හා මානව හිමිකම් ගැටළු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. ''සංදේශය ගුවන් විදුලි…