අයවැය යෝජනාවට බිලි වූ මහජන උපයෝගිතා කොමිසම
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දෙමින් ලිපියක්…