ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව
කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන…