හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැහැ
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ. “මහින්දට දුන් වාහන 3ක් ආපසු ගනී” යනුවෙන් පළව ඇති මාධ්‍ය වාර්තා…