පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්
අවකාශය නවතම පුවත් විශේෂාංග

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්

රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමින් වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය ලෙස හැඳින්විය හැකිය. 1960 වර්ෂයේදී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක…

නව රජයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.
අවකාශය නවතම පුවත්

නව රජයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. අමාත්‍යංශ 21කට අදාළව පත්වූ අමාත්‍යවරු හා ඔවුන්ගේ අමාත්‍යංශ පහත සඳහන් වේ. අගමැති - ආචාර්ය…

දේශගුණික විපර්යාසවල බලපෑම හා ඊට විසඳුම්
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවල බලපෑම හා ඊට විසඳුම්

  දේශගුණික විපර්යාස යන්නෙන් අදහස් කරන්නේ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම් ය. සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවිකව සිදු විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට ගල් අඟුරු, තෙල්…

ඡන්ද පොළට යනවිට අනිවාර්යයෙන් ගෙන යා යුතු දෑ
නවතම පුවත්

ඡන්ද පොළට යනවිට අනිවාර්යයෙන් ගෙන යා යුතු දෑ

පාර්ලිමේන්තු මැතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යන විට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්‌ය බවත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරීන්…

අමෙරිකාවේ පළමුවරට කාර්ය මණ්ඩල ප්‍රධා­නියාගේ තනතුර කාන්තාවකට
පුවත් විදෙස්

අමෙරිකාවේ පළමුවරට කාර්ය මණ්ඩල ප්‍රධා­නියාගේ තනතුර කාන්තාවකට

අමෙ­රි­කාවේ නව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක සටනේ වැඩි බරක් දැරූ සුසී විල්ස් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මෙවර කට­යුතු කළ බව…

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන්…

මහ ඡන්දෙට පාසැල් නිවාඩු ලැබෙන හැටි
නවතම පුවත්

මහ ඡන්දෙට පාසැල් නිවාඩු ලැබෙන හැටි

2024 නොවැම්බර් 14වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙසේ නිවාඩු ලබා දී ඇති අතර…

ඡන්ද කාඩ් නැති අයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
නවතම පුවත්

ඡන්ද කාඩ් නැති අයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ්.එල් රත්නායක මහතා සඳහන් කළේ,…

චීනය ලෝක වෙළෙඳ සංවිධානය වෙත නඩු පවරයි
පුවත් විදෙස්

චීනය ලෝක වෙළෙඳ සංවිධානය වෙත නඩු පවරයි

චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීමේ යුරෝපා සංගමයේ අවසන් තීරණයට එරෙහිව චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ඊයේ (4) එම නඩු පැවරීම සිදු කළ බව චීන වාණිජ අමාත්‍යංශය…

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම
අවකාශය ආර්ථික පුවත්

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම

  මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන් ලක්ෂ 10කට…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
අවකාශය නවතම පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා අද…

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්
අවකාශය ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්

  අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරිම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. 2024.11.03 ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කතෘ…

මහ ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි
නවතම පුවත් විශේෂාංග

මහ ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි

  රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දියයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙයි. මාධ්‍ය නිවේදන අංක PE/2024/52 යටතේ 2024.11.02 වැනි දින…

පාස්පෝට් නිකුත් කිරීම වේගවත් කිරීමට නව වැඩපිළිවලක්
අවකාශය නවතම පුවත්

පාස්පෝට් නිකුත් කිරීම වේගවත් කිරීමට නව වැඩපිළිවලක්

  දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක්…

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීමට බාධාවක් නැහැ
නවතම පුවත්

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීමට බාධාවක් නැහැ

  පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවත් දන්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර…

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්
නවතම පුවත්

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

  දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. අදාළ පත්‍රිකා මේ වන විට මැතිවරණ කොමිසමට භාර දුන් බව වාර්තා වේ. එමෙන්ම, සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට…

මුදල් අච්චුගැසීමක් හෝ විදේශ ණය ගැනීමක් සිදු කර නැහැ
ආර්ථික නවතම පුවත්

මුදල් අච්චුගැසීමක් හෝ විදේශ ණය ගැනීමක් සිදු කර නැහැ

  අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා ,සමාජ ආරක්ෂණ සහ…

පොලිස් නිලධාරියා වරෙන්තුව නැති කරගෙන කූට ලේඛනයක් හදලා අත්අඩංගුවේ
නවතම පුවත්

පොලිස් නිලධාරියා වරෙන්තුව නැති කරගෙන කූට ලේඛනයක් හදලා අත්අඩංගුවේ

තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අස්ථානගත කරගත් පොලිස් නිලධාරියකු මහේස්ත්‍රාත්වරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ වරෙන්තුවක් සකස්කර පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම හෙළි වී තිබේ. ඒ අනුව, තෙල්දෙණිය පොලීසියේ වරෙන්තු භාර නිලධාරියා නීතීඥවරයකුගේ මාර්ගයෙන් අධිකරණයට…

මාස දෙකකින් ගෙවීම් නැහැ; පාසල් පෝෂණ වැඩසටහන් නවතින අවදානමක්
ආර්ථික නවතම පුවත්

මාස දෙකකින් ගෙවීම් නැහැ; පාසල් පෝෂණ වැඩසටහන් නවතින අවදානමක්

  පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල සිසුන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් මාස දෙකකින් පමණ සිදුකර නොමැති බැවින් එම වැඩසටහන නතර වීමේ අවදානමක් මතු වී…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල වියදම් අධීක්ෂණයට නීති
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල වියදම් අධීක්ෂණයට නීති

ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (NGO) සෑම වසරකම සිය ව්‍යාපෘති හරහා දැවැන්ත මුදලක් වැය කරන බවත්, පසුගිය කාලය තුළ ලියාපදිංචි NGO විසින් රුපියල් බිලියන 30 ක් වියදම්කර තිබෙන අතර, ලියාපදිංචි නොවූ…

සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
අවකාශය නවතම පුවත්

සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

  2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන අඥා පනතට අනුව එම…

කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ෆුට්බෝලයක් කරන් තියෙන්නේ – කාදිනල් අපිව නොමග යැව්වා
අවකාශය නවතම පුවත්

කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ෆුට්බෝලයක් කරන් තියෙන්නේ – කාදිනල් අපිව නොමග යැව්වා

  රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සංවිධානාත්මකව සිදුකළ මහා මිනිස් ඝාතනය යන තේමාව යටතේ කටුවපිටියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පැවැත්වුණු සංවාදය සඳහා ජනතාවද සම්බන්ධ වී සිටියහ. සුනන්ද දේශප්‍රිය, බ්‍රිටෝ ප්‍රනාන්දු, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, සමාජ ක්‍රියාකාරී…

පාස්පෝට් අද සිට බෙදා හරිනවා – අමාත්‍ය විජිත හේරත්
අවකාශය නවතම පුවත්

පාස්පෝට් අද සිට බෙදා හරිනවා – අමාත්‍ය විජිත හේරත්

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය. මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන්…