ජනපති අනුර සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්චා අරඹයි
නවතම පුවත්

ජනපති අනුර සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්චා අරඹයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් තරුණයා රෝහලට
නවතම පුවත්

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් තරුණයා රෝහලට

ගලහදූව ප්‍රදේශයේ පදිංචි නුවන් ධනුෂ්කවන අය ඉකුත් නොවැම්බර් මස 21 වන දා සවස මට්ටක්කුලිය ප්‍රදේශයේ රථවාහන අලුත්වැඩියා කටයතු සිදුකරන ස්ථානයක ඇයගේ බිරිඳගේ පවුලේ අයට අයත් ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කිරීමට ලබා දී ඇති අතර…

ලෝක මානව හිමිකම් දිනය අදයි
අවකාශය නවතම පුවත් විශේෂාංග

ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය…

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ
නවතම පුවත් විදෙස්

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසින් මෙහෙයවන ලද කැරලිකාර ප්‍රහාරයකින් පසු අසාද්ගේ රජය බිඳ වැටුණි. කැරලිකාර කණ්ඩායම් සහ බෂාර් අල්-අසාද්ගේ හමුදාව අතර සටන් පවතින විට සිරියාව අතහැර අසල්වැසි ලෙබනනයට පලා ගිය සිරියානු…

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු
අවකාශය පුවත් විශේෂාංග

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) යනු යම් කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ව ඩිජිටල් වේදිකා හෝ සබැඳි අවකාශයන් (Online spaces) හරහා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හිංසනයක් හෝ හිරිහැරයක් වේ.…

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?
පුවත් විදෙස්

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් සහ ඔහුගේ පාලනයට එරෙහිව සටන් කරන සිරියානු කැරළිකරුවන් උතුරු සහ දකුණු ප්‍රදේශ හරහා ඩමස්කස් වෙත මේ වන විට ප්‍රවේශ වෙමින් සිටින අතර වාර්තාවලට අනුව කැරළිකරුවන් මේ වන විටත් ඩමස්කස් නගරයට…

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ
නවතම පුවත්

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ

අද දින මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙක් ඝාතනය කිරීමට අදාළව එහි එක් මරණකරුගේ බිරිඳ වූ එම්. ජී ලසන්ති විසින් පවරනු ලැබු රිට් පෙත්සම ගරු අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර්…

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්
ආර්ථික නවතම පුවත්

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්

  මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රැකියාවන් සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී 22,000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව…

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්

  නාය යෑම් ස්වභාවධර්මයේ වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි. නාය යෑමක් යනු කන්දක්, පාෂාණ සමූහයක්, කුණු හෝ වෙනත් ද්‍රව්‍ය බෑවුමකින් පහළට ගමන් කිරීමයි. එනම් පාෂාණ, පොළොව හෝ සුන්බුන් වැනි ද්‍රව්‍යවල ස්කන්ධ චලනයකි. නායයෑම් හදිසියේම හෝ සෙමින්…

යුක්තිය ඉල්ලූ මගියාට බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මැර පිරිසක් පහර දීලා
නවතම පුවත්

යුක්තිය ඉල්ලූ මගියාට බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මැර පිරිසක් පහර දීලා

කොට්ටාව - ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන බස් රථයක අද උදෑසන එහි ගමන්ගත් මගීයෙකුට එම බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් පහර දීමේ පුවතක් අද දින සමාජ මාධ්‍ය තුළ සංසරණය…

වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා
නවතම පුවත්

වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා

  බණ්ඩාරගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය රජයේ සේවකයකු වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කොට, ඖෂධ ලියූ තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ වෛද්‍යවරයෙක්…

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
නවතම පුවත්

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන අතර දිවයින පුරා විභාග මධ්‍ය­ස්ථාන 2312කදී විභා­ගය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන­විට සූදා­නම් කර ඇති බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්
ආර්ථික නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය. ශ්‍රී…

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට
ආර්ථික නවතම පුවත්

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට

පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත්…

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි

  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා පවසන ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය වැඩකරන ජනගහනයෙන් 3%ක් පමණක් වන අතර එය කලාපීය වශයෙන් ගත් කළ සැලකිය යුතු ලෙස අවම මට්ටමක් පවතියි. ලංකා…

පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්
ආර්ථික නවතම පුවත්

පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්

2023 වසරට අදාළව රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය ඇතුළත…

නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා
අවකාශය නවතම පුවත්

නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එතුමා ඊයේ දිනයේ සිය ආමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ…

සිසුවියන් අපයෝජනනය කළ ගුරුවරයෙකු නීතිය හමුවට
නවතම පුවත්

සිසුවියන් අපයෝජනනය කළ ගුරුවරයෙකු නීතිය හමුවට

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පාසලක පනස් හැවිරිදි ගුරුවරයකු විසින් එම පාසලේ 05 ශ්‍රේණියේ පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දහ හැවිරිදි වියේ පසු වන සිසුවියන් දෙදෙනා සිය…

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ
ආර්ථික නවතම පුවත්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ

  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්‍රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA)  අධ්‍යක්ෂ ධනුක…

ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?
අවකාශය නවතම පුවත් විශේෂාංග

ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?

ECPAT ශ්‍රී ලංකා සංවිධානය යනු ළමුන් ලිංගික සූරාකෑම අවසන් කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධානයකි. ඔවුන් විසින් 2024 අගෝස්තු මස නිකුත් කළ මාධ්‍ය අධීක්ෂණ වාර්තාව මඟින් පෙන්නුම් කරන පරිදි ළමා අපයෝජන ශ්‍රී ලංකාව තුළ තීරනාත්මක…