දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි
තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.…