LGBTQ+ ප්‍රජාව ගැන පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නව පුහුණු වැඩසටහනක්
LGBTQ+ ප්‍රජාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නව පුහුණු වැඩසටහනක් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ දී ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙම පුහුණු වැඩසටහනේ මූලික…