ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ
2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…
2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබාදෙන බවත් මෙතෙක් පැවැති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්වෙන්කෝව් එව්වෙනී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ…
කළුතර, පයාගල, ඈතගම ග්‍රාම නිලධාරි වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොඛෙදා ළඟ තබාගත් බව කියන තැපැල් කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.…
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල…
නැගෙනහිර වෙරළ තීරය සිය නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පාරම්පරිකව ත්‍රිකුණාමලයේ මුතුර් සිට මඩකලපුව වාකරෙයි දක්වා වූ වෙරළ තීරය ආශ්‍රිතව සහ ඒ අවට දිවි ගෙවන ආන්තීකරණයට ලක් වූ පිරිසක් වේ. 2006 වසරේ මාවිලාරු මානුෂීය මෙහෙයුම සමඟ…
කුල සංගණනයක් සිදු කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාවේ පළමු වරට කුල සංගණනයක් සිදු කරනු ලැබුවේ 1931 දීය. මෙහිදී එරට වැසියන්ගෙන් 52% පහළ කුල වලට අයත් බව හෙළි විය. මීට වසර කිහිපයකට පෙර බිහාර් ප්‍රාන්තයේ පමණක්…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම පිණිස වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේදී නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පෙරේදා (17) ආරම්භ කොට තිබේ. මෙම මධ්‍යස්ථා නයේදී වරකට කාන්තාවන් සියයකට පමණ නේවාසිකව සිට පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසා දී තිබේ. දිවයිනේ…
මැතිවරණයකදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ට නියම කර තිබූ රුපියල් 500කට යටත් වන දඩ මුදල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා තිබේ. එම චෝදනාවන්ට වරදකරුවන්වන පුද්ගලයන්ට වසරකට නොවැඩි සිර දඬුවමක් ද නියම කෙරෙන…
මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබා දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම…
අඛණ්ඩව සිදුවන විදුලිය බිඳ වැටීම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දහස- කට ආසන්න පුද්ගලයන් පිරිසක් ඊයේ මධ්‍යම බංග්ලාදේශයේ ගොසිපූර් නුවර කැපොසියා ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලය වටලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දිනකට වාර…
ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ තහනම ඉවත් කිරීමට අන්තර්වාර රජ්‍ය පියවර ගැනීම බංග්ලාදේශයට පමණක් නොව සමස්ත ආසියාතික කලාපයටම තර්ජනයක් වන ලකුණු පෙන්නුම් කර තිබෙන බව එරට මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදී දේශපාලන සංවිධානයක් වන ජමාටි ඉස්ලාම් විසින් හින්දු ඇතුළු සුළුතර ජාතිකයන් බලහත්කාරයෙන් එම සංවිධානයට බඳවා ගන්නා බවත්, ඔවුන්ට ඉස්ලාම් දහම අදහන ලෙස තර්ජනය කර ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන්…
කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන බව කියමින් බංග්ලාදේශයේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් පෙරේදා රාත්‍රියේ ජාතිය ඇමතු බවත්, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…
ඉස්ලාමීය සරියා නීතිය යටතේ ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන මූල්‍යකරණයට අනුව නිකුත් කරනු ලබන සුකුක් බැදුම්කර ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමකට මුහුණ පා සිටින මාලදිවයිනෙන් ආයෝජකයන් ඉවත් වෙමින් සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය…
බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිච් ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ…
පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව…
ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ලියන ලද "විකල්පයක් නැත" කෘතිය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ අර්බුදයන්ට හේතු සහ එයට විසඳුම් සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එහිදී මතුවන විවිධ ගැටලු සහ…
ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ක්‍රියාදාමය ස්වාධීනව, අපක්ෂපාතීව සහ සාධාරණව පවත්වාගෙන යෑමේ වගකීම මැතිවරණ කොමිසමට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරියයි. ඒ නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබේ. රටේ ජනාධිපති, පාර්ලිමේන්තු…
මුතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි. එම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes