76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දී 2024 දෙසැම්බර් 10 වන දිනට වසර 76ක් සම්පුර්ණ වේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එම විශ්ව ප්‍රකාශණයේ…
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දී 2024 දෙසැම්බර් 10 වන දිනට වසර 76ක් සම්පුර්ණ වේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එම විශ්ව ප්‍රකාශණයේ…
දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ…
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ සභාව වෙනුවට වෙනත් ආකෘතියක් හදුන්වා දීමට කටයුතු කළ හොත් ඒ හේතුවෙන් විශාල ගැටලු පැන නැගීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අනතුරු අඟවා සිටියි.…
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ (ප්‍රථම) අවසාන දිනයේ එක්ස් (X)හි, කලින් ට්විටර් (Twitter) හි පළ කරන ලද බදු වාර්තාව ඔන්ලයින් ඉදිරිපත් කිරීම පිළිබඳ දීර්ඝ සටහනක් මම කියෙව්වෙමි. මෙය පරිගණක විද්‍යාව උගන්වන මගේ මිත්‍රයකු වන නිසංස…
පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාවේදී අනුර කුමාර…
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය. ඔය කිව්වාට…
මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ…
පාර්ලිමේන්තුවට මේ ආණ්ඩුව පත්වන්නේ මම මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දුන්න නිසාය. මේ ආණ්ඩුව ගැන දැනටද ඇස් දල්වා බලා සිටීම හැර, විශ්වාසය තැබීමක් මගෙන් සිදුවී නොමැත. ඒ එසේද වුවත් පසුගිය දින දෙකේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිගහැරුම,…
අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත්…
කතානායක රංවලගේ BSc සහ PhD උපාධිවල සත්‍යතාවය අරබයා ප්‍රශ්නයක් ඇති වී තිබේ. NPP පක්ෂය පැත්තෙන් ඒ පිළිබඳව වහාම විමර්ශනය කර දැඩි පියවර ගන්නා ලෙස නිර්මාල් දේවසිරි ගුරු දේවයන් මාලිමා ආණ්ඩුවට ටෝක් එකක් දී තිබේ. රංවලගේ…
Digital Economy එකක් ගොඩ නැගීමට අනුර ජනාධිපති තුමන් මේවන විට ගනිමින් සිටින උත්සාහය සාධනීයයි. ඒ සදහා හාන්ස් විජේසුරිය වැනි ප්‍රාමානික වෘත්තිය භාවයක් තිබෙන කෙනෙකු භාවිතා කිරීමත් හොද දෙයක්. නමුත් මේ වැඩේ නව ආන්ඩුක්‍රමයක් හදනවා වගේ…
මම ජීවත්වෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු රිලා ප්‍රශ්නය නිසා පීඩා විඳින්න අරගෙන මේ වෙද්දී අවම වශයෙන් දැන් අවුරුදු විස්සක්වත් වෙනවා. ඒ විස්සට හෝ ඊට වැඩි කාලයකට මේ සම්බන්දයෙන් කිසිම ආණ්ඩුවක් කිසිම දැනෙන පියවරක් අරන් නැහැ. ඊයේ…
සාමාන්‍යයෙන් වසරක් අවසන් වීමට පෙර ඉදිරි වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමඟ අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නමුත් අලුත් ආණ්ඩුවට ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් මේ කටයුත්ත මාස කිහිපයකට කල් දමා තිබෙනවා.…
ප්‍රංශ අගමැතිවරයා ප්‍රමුඛ නව රජයට එරෙහිව ඊයේ (4) ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් විපක්ෂය ජයග්‍රහනය කිරීමත් සමග ප්‍රංශ රජය නැවතත් අර්ඹුදයකට මුහුණ දී තිබේ. ආසන 577 කින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය ජයග්‍රහණය සදහා ඡන්ද 288ක්…
වර්තමාන කාලගුණ විපර්යාස මෙරට වී වගාව සඳහා බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සමඟ කළ සාකච්ඡාවකි. අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මහ කන්නය වෙනුවෙන් ගොවීන් වගා කර තිබූ කුඹුරු…
වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා.…
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල්…
මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 13ක රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉදිරියේදී 750,000 දක්වා අඩු කිරීමට සිදුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි. ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය සේවයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය…
මැකියාවෙලිගේ බල දේශපාලන සංකල්ප මොහොතකට අමතක කළහොත් දේශපාලනය යනු බලය සඳහා වන තරඟයකට වඩා වැඩියමකි. එය ශිල්පයකි, කලාවකි සහ සියල්ලටම වඩා අරමුණක් සහ නිරවද්‍යතාවයකින් යුතුව මෙහෙයවීමේ වගකීමකි. වෘත්තීය දේශපාලනඥයා යනු අභිලාෂයෙන් පමණක් නොව විශ්වාසය ඇති…
යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ආපසු පැමිණෙතැයි විශ්වාස කළ නොහැකි බවට නව රජයේ අමාත්‍යවරයකු සිදු කළ ප්‍රකාශය, සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ…
ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…
2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් සේවය කළේ රාජ්‍ය සේවයේ. මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා. ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල…
සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිපුරම අවධානය යොමුකර තිබුණේ ආර්ථිකය සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙනි. පසුගිය ආණ්ඩුව IMF සමඟ කොන්දේසිවලට එකඟ වූ අතර, ඒවායින් ජනතාවට සිදුවන බලපෑම…
නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන මෙන්ම, මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු සපයන ඩේලි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes