ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම
මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස්…
මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස්…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි. තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව (2015-19) රටේ ආර්ථිකය එකතැන පල්වෙන තැනට පත්කළ බවට චෝදනා නගමිනි. ඒ අතරේ ජීවන වියදම පිළිබඳව ද බොහෝ වේදනාවන් ‘දැන් සැප ද” තේමාව යටතේ ගෙන එනු ලැබීය. මුඩුබිමක් වූ…
දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය…
කෝවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසයට දින 28 ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම…
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඩ්-19 වසංගතය නැවත ආරම්භවීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කෝවිඩ්-19 සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලූතිනන් ජෙනරාල්…
සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරිපත් කළ බව නිදහස් වෙළඳ කලාප සහ…
කටුනායක නිදහස් වෙළද කලාපයේ කොවිඩ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළද කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිදු සාමුහිකයේ…
කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහමඟ වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන ඇත. කොරෝනා ව්‍යසනය හේතුවෙන් වසා දැමුනු මිනුවන්ගොඩ…
කටුනායක හා බියගම නිදහස් වෙළද කළාපය ඇතුලු මෙරට ප්‍රධන පෙලේ ඇඟලුම් කම්හල් කිහිපයකම කෝවිඩ් 19 වෙරසය ශරීර ගත වූ රෝගීන් වාර්තා වීම නිසා සැලකිය යුතු කර්මාන්ත ශාලා කිහිපයක් මේ වන විට වසා දමා තිබේ. මිනුවන්ගොඩ…
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා. මේ අතර…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය හෝ විදේශීය පිරිසක් තම සමාගමට නොආ බවය. නමුත් මත්තල…
විජය කුමාරතුංගගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි, විජය මගේ ලෝකයේ විරයාය , ඔහුගේ දේශපාලනයට මා අකර්ශනය වුයේ කුඩා කලේදීමය , මා විජය නැමති නලුවා මතකයට එකතු කර ගනෙන මට අවුරුද්හු 10දී පමනය. එනම් උන්නත් දාහයී…
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ග ලෙස සලකන විදෙස්ගත ශ්‍රමිකයින්, ඇගලුම් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය යන කර්මාන්ත කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට බරපතල කඩා වැටීමකට ලක්ව තිබේ. මාස දෙකකට වැඩි කාලයක්…
ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත් රැයක් නිවසේ නතර වීත් ඉඳලා. ගෙදර පුටු, මේස, ඇඳන්, පිඟන්-කෝප්ප, නාන කාමර ආදිය පරිහරණය…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ…
ආර්ථික වෘද්ධිය අද පවතින ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා විග්‍රහයක් කරනවා නම් අපිට පළමු කොට බලන්න පුළුවන් දේ තමයි ආර්ථිකය කොච්චර වේගයකින් වර්ධනය වෙනවාද කියන එක. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා නම් ඒ ආර්ථිකය…
මුලූ ලොවම ලෝක ළමා දිනය සමරන ඔක්තෝම්බර් පළමු දිනට පහන් වන විට ගම්පොල පොලිසීය තුලින් නැගී ආයේ සිඟිත්තකුගේ අදෝනාවකි. දැඩි වෙහෙසත්, කුසගින්නත් නිසා ඔහු එක දිගට විලාප දෙන්නට වුයේ රාත්‍රිය පුරා පැවති නිහඩ බව දෙපලූ…
1948 පෙබරවාරි 04 වන දින අපගේ පළමු පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙවැනි වචනවලින් ජාතිය අමතනු ලැබුවේය. “මතකයන් මත පමණක් ජීවිත්වීමට මිනිසුනට නොහැකි බව සත්‍යයකි. අනාගතයේදි ඔවුන්ට මඟ පෙන්වීම…
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධව ඉතාමත් අඩු අවධානයකින් කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද වන මෙලනියා ට්‍රම්ප්ට ද කොරෝනා වෛරයස වැලදී ඇති බවට මේ වන විට තහවුරැ වී තිබේ. ඒ් පිළිබදව ජනාධිපති ට්‍රම්ප්…
ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය යෙදී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 28 වෙනිදාටය. ඒ නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ විසින් කොළඹ 07, සව්සිරිපායේදි තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කළ නොහැක යන මැයෙන් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි හෙළි වුයේ තොරතුරු…
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ වැඩිමහල් පුත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ඇයගේ නැගනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය විවෘත ලිපියක් යොමුකරමින් තම යුතුකම ඉටුකරමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවන මෙන් ඔහුට ආයාචනා කරයි. ඇයගේ…
ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒ්ජන්සිය (ජයිකා) ඩොලර් බිලියන 1.5 ක සහනදායි ණය ව්‍යාපෘතියක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබු කොළඹ සිට රාජගිරිය දක්වා කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) කණු මත ඉදිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) අතහැර දැමීමට…
බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes