බිලියන 643ක රණ් බඩු උගසට
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ පසුගිය මාස 06 තුල -මහජනයා විසින් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන බව අද (09)…
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ පසුගිය මාස 06 තුල -මහජනයා විසින් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන බව අද (09)…
මේ වන විට එක් දිනක් තුල, යුරෝපයේ මරණ 2000ක් සහ නව ආසාදිතයින් 200,000ක් වාර්තා වන අතර දල වශයෙන් මෙම සංඛ්‍යා දෙගුන වීමට ගත වන්නේ දින දහයක කාලයක් පමනි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත්…
දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ඒල්ල වී තිබෙන ජීවිත තර්ජන වලින් ඔහුව ආරක්ෂාකර ඔහුගේ ජීවිතය සුරක්ෂිත කරදෙන ලෙස ඔහුගේ බිරිද වන කමනි ශ්‍රියාන්තා අබේසේකර මහත්මිය විසින් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති…
ශ්‍රී ලංකාවේ දෙවෙනි කොවිඩ්-19 රැල්ල පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. අපි මෙය යම් දුරකට පිළිගන්නෙමු. බොහෝ අලුත් රෝගීන් හමුවන්නේ නිරෝධායනය කළ අය අතරින් බව ද හමුදාපතිවරයා පවසයි. එහෙත්, සමාජයෙන් තවමත් රෝගීන් හමු…
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරුනු අහඹු PCR පරීක්ෂණයේ දී රැදවියන් 6 දෙනෙකු ඇතුලු නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගම බන්ධානාගර රැදවියන් විශාල ප්‍රමාණයක් අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිරි යා හැකි බවට බොහෝ…
ඇමරිකානු ජනාධිපතිවරණයට ලබන නොවැම්බර් 3 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ඊට දින 5ක් තිබිය දී කොරෝනේ වසංගතයෙන් විශාල ලෙස පීඩාවිදන රටක් ලෙස සැලකෙන ඇමරිකාව, ඒහි තර්ඩ් ඉන් කමාන්ඩර් ලෙස සැලකෙන රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව ඇතුලු…
මරණ දඩුවමට ලක්වී සිටින දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුපක්ෂයේ මන්‍ත්‍රීවරු හැත්තෑවකට වැඩි පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ලිපියට විපක්ෂයේ මන්ත්‍රී පිරිසක ද සහාය ලැබී ඇතැයි පැවසේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…
2019 මැයි 5 වනදා සිට 2020 ඔක්තෝබර් 18 දක්වා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙ යටතේ තබාගෙන අවුරැදු 11/2 සම්පුර්ණ වෙන්න දින කිහිපයක් තිබිය දී මධුෂ්කට මෙවැන්නක් සිදුවීමක් වීම මම විශ්වාස කරනව ඝාතණයක් කියලා.…
සමගි ජනබලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරැ කණ්ඩායමෙන් අටදෙනෙකු පසුගිය දා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පලකිරීමත් සමගම ඒම පක්ෂය තුළ සෑහෙන අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබේ. පක්ෂයේ උප ලේකම් ලෙස කටයතු කරන…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වු කොවිඩ් 19 වෛරසය මුල් අවස්ථාවේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳීරි නීතිය පැනවීමට සමත් විය. පසුව ඒය කටුනායක දක්වා විහිදී ගිය අතර ඊයේ (22) වන විට මුලු ගම්පහ…
COVID-19 ට ප්‍රතිචාර දැක්වීම දේශපාලන අවශ්‍යතාවයකට වඩා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන් මගින් සහ පවතින විද්‍යාව අනුව දැනුවත් වූ කළමණාකරණය කරන ලද ප්‍රතිචාරයක් විය යුතු බවත්, හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීමට වෛරසය යනු සතුරෙකු…
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී 20ට පක්ෂය ඡන්ද 156 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. ඒ් සදහා රජයට විපක්ෂයේ මන්ත්‍රීවරු 8කගේ සහාය ද ලැබී…
මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රජාතන්තවාදයට සිදුවීමට යන අනතුර ඉතාම ප්‍රසන්න ආකාරයෙන් වසං කීරිමට, අලංකාරවත්ව අධිකරණ අමාත්‍යවරයා කථා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු නිදහස් රටක ප්‍රජාත්‍රන්තවාදය තහවුරු…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඇරඹි කොවිඩ් 19 වෛසරය මේ වන විට කටුනායක කර්මාන්තශාලා 13 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර ඒහි සේවක සේවිකාවන් 314 කු කොවිඩ් 19 ආසාදිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. කටුනායක පිහිටි…
සිවිල් පිට පැමිණි හික්කඩුව පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මා ඉදිරිපිට දීම මාගේ පුංචි අම්මාට පහරදුන් බවත්, ඈ ඊට විරෝධය පෑ විට අසල තිබෙන බිත්තියේ වැදෙන ලෙස වැරෙන් තල්ලුකර දැමූ බවත් හික්කඩුව, කළුපෙ, මුනුගොඩ…
මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම…
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා අද (20) උදෑසන 3ට පමණ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඩුබායි රාජ්‍යයෙන්…
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි. ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත්…
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඒය පාලනය කිරිම සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඉකුත් ඔක්තෝම්බර් 15 දා මධ්‍යම රාත්‍රියේදීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුක්තවය. එම ගැසට්ටුවට අනුව ඔක්තෝම්බර් 16…
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 217 තුළින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි හතරේ සීමාව අද (18) ඉක්මවීය. මින් කොටි 3කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා…
මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම…
බ්රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඔවුන්ට දඩුවමක් දිය යුතු බව වියත්මග සංවිධානයේ ලේකම් අනුර…
මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ තම විරෝධය මුලින්ම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් වුයේ අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස…
පසුගිය ඔක්තෝබර් 12 වන දින පොලිස් පහරදීමෙන් මිය ගිය කන්ද පාර, මාණ්ඩාවල පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර (19) නැමැත්තාට පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු තවත් පොලිස් නිලධාරියෙකු විසින් තම නිවසේ දී ම ඉතා අමානුෂිකව පහරදුන් බව ඔහුගේ…
පළමු කොවිඩ් 19 ආසාදිත කාන්තාව පහුගිය 04 දා සොයා ගැනීමත් සමඟ සති දෙකක් යාමට මත්තෙන් රටේ සමස්ත කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 1700 ඉක්මවා ගොස් තිබේ. පළමුව මිනුවන්ගොඩින් ආරම්භ වු මේ වෛරසය දැන් දිස්‍ත්‍රික්ක 21 කට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes