බන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධය දිගටම
නවතම

බන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධය දිගටම

කොවිඩ් ආසාධිතය සිරකරුවන් ගේ සමීපතමයින්  නිරෝධයනය කිරීම සදහා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ඒමට සුදානමක් ඇතැයි පවසමින් අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවය අද (24) දහවල් වෙන තුරුත් පැවැත්විණි. මේ වන විට රැදවියන් 15 දෙනෙකු…

ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් දෙසීයකගේ ලැයිස්තුවක්!
නවතම විශේෂාංග

ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් දෙසීයකගේ ලැයිස්තුවක්!

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය පසුපස පැන්නීම ආරම්භ…

කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහලට, ලංකාවෙන් ඊයේ මරණ 09ක්
නවතම

කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහලට, ලංකාවෙන් ඊයේ මරණ 09ක්

ඊයේ (21)  දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒය දිනක දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන…

සංගීත දර්ශනය ගොඩනැගෙන්නේ දැනුමෙන් හා භාවිතයෙන් – ප්‍රවීණ සංගීතවේදි ආනන්ද පෙරේරා
නවතම සාකච්ඡා

සංගීත දර්ශනය ගොඩනැගෙන්නේ දැනුමෙන් හා භාවිතයෙන් – ප්‍රවීණ සංගීතවේදි ආනන්ද පෙරේරා

ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙකි. ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ…

විල්සන් කරූට මාස්ක් නැති වුනේ කොවිඩ් නිසා නොවේ.!
නවතම විශේෂාංග

විල්සන් කරූට මාස්ක් නැති වුනේ කොවිඩ් නිසා නොවේ.!

කරු අයියා ලෙසින් ක්ෂේත‍්‍රයේ කවුරුත් හඳුනන විල්සන් කරුණාරත්න ව 2020 නොවැම්බර් 20 දින මුඛ ආවරණයක් පැළද නොසිටියේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිදුවීමක් වාර්තා විය. රංජන් රාමනායක ගේ මුහුණු පොතේ ඔහු පොලිසිය තුළ සිටිනු…

තත්ත්වය නරක අතට, දින 20ට රෝගීන් 15681 මරණ 60යි!
නවතම

තත්ත්වය නරක අතට, දින 20ට රෝගීන් 15681 මරණ 60යි!

පසුගිය දින කිහිපය තුළ කෝවිඩ් 19 ආසාදිතයින් බස්නාහිර පලාත ඇතුලු අනෙකුත් බොහෝ ප්‍රදේශවලින් බහුලව වාර්තාව වීම නිසා අද දින (20) වන විට කෝවිඩ් 19 ආසාදනය වූ සමස්ත රෝගීන් ප්‍රමාණය 19061ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙතරම්…

තවත් මාරාන්තික වෛරසයක් බොලීවියාවෙන් සොයාගනී
නවතම

තවත් මාරාන්තික වෛරසයක් බොලීවියාවෙන් සොයාගනී

දැනට ලෝකය පුරා ව්‍යාප්තව ඇති කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයට අමතරව මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි තවත් දුර්ලභ මාරාන්තික වෛරස් රෝගයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. පර්යේෂකයන්…

පැන්ෂන්කාරයෙකුගේ කතා වස්තුව!
විශේෂාංග

පැන්ෂන්කාරයෙකුගේ කතා වස්තුව!

උපුල් කුමරප්පෙරුම විසින් ලියා ප්‍රසිද්ධ කරන්නට යෙදුණා වූ වාසගම කරන කොට ගෙන මෙතුවක් කලක් ලෝකයෙන් සඟවා ගෙන සිටි මගේ උපන් දිනය ලෝක ප්‍රසිද්ධ විය. එපමණක් නොනැවතුණු මේ හාදයා මගේ වයස අවුරුදු පනස් තුනක් බවති, රජයේ…

රුසියාවේ ජනාධිපතිටත් මුක්තිය !
විදෙස්

රුසියාවේ ජනාධිපතිටත් මුක්තිය !

ජනාධිපති වැලදිමිර් පුතින් 2000 වසරේ සිට අඛන්ඩව රුසියාවේ ඡනාධිපති ධුරය හොඹවනු ලබයි. ඔහුගේ වර්තමාන ධුරකාලය අවසන් වන්නේ 2024 වසරේ දී වන අතර මේ වන විට ඔහු ධුරකාලය 4ක් ජානාධිපති ධුරය දරා තිබේ. ඒමෙන්ම, අවශ්‍ය නම්…

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
විදෙස්

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම…

කොවිඩ් එන්නත ව්‍යාපාරික උගුලක්ද?
නවතම

කොවිඩ් එන්නත ව්‍යාපාරික උගුලක්ද?

කොවිඩ්-19 ට එරෙහි එන්නතක් සොයා ගැනීම දෙසට වන ප්‍රගතිය, උමං මග අවසානයේ දී එය තුලින් ගමන් ගන්නා තැනැත්තා ආලෝකය දැකීමට පටන් ගන්නාක් මෙන්, “වෛරසය සමග ජීවත් වීම” අවශ්‍ය බවට කරන තර්කය මුලුමනින් ම පිලිගත නො…

2021 අයවැය සම්පූර්ණ යෝජනා
නවතම විශේෂාංග

2021 අයවැය සම්පූර්ණ යෝජනා

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද  පස්වරුවේ (17) පාර්ලිමේන්තුවට…

පංසලේ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත ගිය ඒක ගැනයි ප්‍රශ්ණ කලේ – ධනුෂ්ක රාමනායක (Video)
නවතම

පංසලේ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත ගිය ඒක ගැනයි ප්‍රශ්ණ කලේ – ධනුෂ්ක රාමනායක (Video)

මේ දිනවල සමාජ මාධ්‍යයන් හි සැරිසරන ජනපති, අගමැති ඇතුලු රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් සිටින ඡායාරෑපය සංස්කරණය කරන ලද්දක් බව රජයට හිතවත් පාර්ෂව විසින් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුනි. ඊයේ ජාතික රූපවාහිනියේ පැවති විවාදයක ඒක්වු රජ්‍ය අමාත්‍ය…

PCR හි ප්‍රතීක්‍රියක නොගෙන්විමෙන් දිනකට විශාල මුදලක් රජයට අහිමි වෙනවා – රවී කුමුදේශ්
නවතම

PCR හි ප්‍රතීක්‍රියක නොගෙන්විමෙන් දිනකට විශාල මුදලක් රජයට අහිමි වෙනවා – රවී කුමුදේශ්

PCR පරීක්ෂණ වලට අදාල ප්‍රතික්‍රියක මෙතෙක් නොගෙන්විම නිසා ඒවා පුද්ගලික අංශයෙන් ලබා ගැනිමට සිදුව ඇති බවත් මේ නිසා එක් පරීක්ෂණයකින් දිනකට රුපියල් 3000 ක් රජයට අහිමිව යන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවී…

රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන
නවතම සාකච්ඡා

රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන

මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු.. 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල…

පංසලේ ඡායාරෑපය සම්බන්ධව, ධනුෂ්ක රාමනායක හෙට CID යට
නවතම

පංසලේ ඡායාරෑපය සම්බන්ධව, ධනුෂ්ක රාමනායක හෙට CID යට

නුගේගොඩ පොලිස් අධිකාරිවරයාගේ දුවගේ රථවාහන අනතුර සිදු වන තෙක්ම, සමාජ මාධ්‍යන්හි වේගයෙන් සැරි සැරෑ ඉතා ජනප්‍රිය ඡායාරෑපයක් විය. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඇමති චන්ද‍්‍රසේන යන පිරිස වෙත…

කොරෝනා සමාජගත වී අවසන්.. කොළඹ තත්වය ඉතාම බරපතලයි – මහාචාර්ය තිස්ස විතාන (video)
නවතම

කොරෝනා සමාජගත වී අවසන්.. කොළඹ තත්වය ඉතාම බරපතලයි – මහාචාර්ය තිස්ස විතාන (video)

අපි මුල් අවධියේ මේ වසංගතය හොදින් පාලනය කරමින් තිබුනා. නමුත් දැන් නම් හොදටම පැහැදිලි ‌වෙමින් පවතිනවා සමාජය තුළ මෙම වසංගතය ක්‍රමයෙන් පැතිරෙමින් තිබෙන බව. සමාජ ව්‍යාප්තියක් නැහැ කිව්වට ඒය පිළිගන්න අමාරුයි. යම් නිවැරදි ආකාරයකින් කටයුතු…

කොවිඩ්-19 අසාදිත මළ සිරුරු මිහිදන් කිරීමෙන් රෝගය පැතිරෙන්නේ නැහැ – එක්සත් ජාතීන්
නවතම

කොවිඩ්-19 අසාදිත මළ සිරුරු මිහිදන් කිරීමෙන් රෝගය පැතිරෙන්නේ නැහැ – එක්සත් ජාතීන්

අගමැති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන හනා සිංගර් කොව්ඩ්-19 අසාදිනය වී මිය යන සියලු දෙනා අය අනීවාර්යයෙන්ම අදාහනය කළ යුතු යන තීරණය යළි සළාක බලන ලෙස ඉල්ලා සිටී. ලොව පුරා,…

සහරාන්ගේ ගෝලයෝ නිදහස් කරන්න මගේ අත්සන ගත්තානම් වගකිව යුත්තේ ලේඛන හැදූ නිලධාරීන්
නවතම

සහරාන්ගේ ගෝලයෝ නිදහස් කරන්න මගේ අත්සන ගත්තානම් වගකිව යුත්තේ ලේඛන හැදූ නිලධාරීන්

සහරාන්ලාගේ ගෝලයෝ නිදහස් කරන්න යම් අවස්ථාවක මගේ අත්සන ලබාගෙන තිබේ නම් එයට වගකිව යුත්තේ ඒ ලේඛන හැදූ නිලධාරින්. මා අත්සන් කරන්නේ ඔවුන් හැදූ ලේඛනවලටයි. ඒවා මොනවාද කියා මා එකින් එක බලන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති…

දකුණු ආසියානු ‘නෙළුම’ කමලා හැරිස්
විදෙස්

දකුණු ආසියානු ‘නෙළුම’ කමලා හැරිස්

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා…

බහරෙන් රජු මිය යයි
විදෙස්

බහරෙන් රජු මිය යයි

1971 වසරේ සිට දශක පහකට ආසන්න කාලයක් බහරේනය පාලනය කළ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මිය ගොස් ඇති බව වාර්තා වේ. අල් කලීෆා කුමරු දැඩි මතදාරී දැඩි පාලකයෙකු ලෙස සලකනු ලබන අතර, බරේනයට නිදහස…

කොරෝනාව ලාංකිකයින් 146ක් බිලිගනී
නවතම

කොරෝනාව ලාංකිකයින් 146ක් බිලිගනී

ලොවපුරා වේගයෙන් පැතිරණ යන කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් 146ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ විදේශ ගත ශ්‍රී ලංකිකයින් වන අතර ඒම ප්‍රමාණය 98 දෙනෙකු…

ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය
නවතම විශේෂාංග

ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මවතේ ගෙන යාම සදහා ඒරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ ඒහි විශාල කාර්‍යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම ඒය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය…

Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?
නවතම විශේෂාංග

Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?

මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී. එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ…

කොළඹ නගරවාසීන්ගෙන් 5%කට කොරෝනා!
නවතම

කොළඹ නගරවාසීන්ගෙන් 5%කට කොරෝනා!

පසුගියදා කොළඹ නගරයේ සිදු කළ PCR අහඹු පරීක්ෂණ 400කින් 19 දෙනෙකු කොරෝනා ආසදිතයින් ලෙස තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ එය ප්‍රථිශතයක් ලෙස 5%ක…