වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්…!
නවතම පුවත්

වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්…!

සමාජ මාධ්‍ය කැළඹූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ ඡායාරූප සහ විඩියෝ සමාජගත කිරීමට දායකවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ‘ළමා ආරක්ෂණ සන්ධානය’ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. 2022දී පොලිස්පතිවරයාම නිකුත් කළ චක්‍රලේඛයට පිටුපා මෙලෙස ක්‍රියා කර…

”වීදියේ විරෝධය” ට පහරදීමේ නඩුවට වසර 10ක්…!
අවකාශය නවතම පුවත්

”වීදියේ විරෝධය” ට පහරදීමේ නඩුවට වසර 10ක්…!

මීට වසර දහයකට පෙර එනම්, 2014 දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ පැවැත්වීමට සූදානම්කර තිබු වීදියේ විරෝධය ව්‍යාපාරයට එල්ල වූ කෘෘර ප්‍රහාරයට එරෙහි නඩුවේ විභාගය 2024 ජුනි 12 එනම් හෙට, හම්බන්තොට මෙහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට…

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න
අවකාශය නවතම විශේෂාංග

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත්…

ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක මැතිවරණ වෙනුවන් වෙනත් පිළිගත හැකි විකල්පයක් නැත – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක මැතිවරණ වෙනුවන් වෙනත් පිළිගත හැකි විකල්පයක් නැත – ජෙහාන් පෙරේරා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව සඳහා නියම කර ඇති වසර පහක කාල සීමාවෙන් ඔබ්බට ධූරයන්හි රැඳීසිටීමේ සියලු විකල්පයන් ආණ්ඩුවේ නායකයන් සළකා බලමින් සිටින බව පෙනේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම වසර දෙකකින් කල්…

රෝයල් පාක් වැරදිකරුට මෛත්‍රීපාල දුන් සමාව බල රහිත කෙරේ
නවතම පුවත්

රෝයල් පාක් වැරදිකරුට මෛත්‍රීපාල දුන් සමාව බල රහිත කෙරේ

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…

උසාවියෙන් නිදහස් කළ මුස්ලිම් කවියාගේ ත්‍රස්ත චෝදනාව ඉවත් කෙරේ…!
පුවත්

උසාවියෙන් නිදහස් කළ මුස්ලිම් කවියාගේ ත්‍රස්ත චෝදනාව ඉවත් කෙරේ…!

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම්ගේ නාමය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. රජය විසින් වසර දෙකකට ආසන්න කාලයක්…

අලුත් අපරාධ නඩු විධාන සංග්‍රහය පාර්ලිමේන්තුවට
නවතම පුවත්

අලුත් අපරාධ නඩු විධාන සංග්‍රහය පාර්ලිමේන්තුවට

අපරාධ නඩු විධාන සංග්‍රහයේ  සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම, අධිකරණ කටයුතු වල ප්‍රමාදය අවම කර ගැනීම තුළින් නඩු ගොඩ ගැසීම අඩුකර ගැනීම මෙන්ම බන්ධනාගාර…

නරේන්ද්‍ර මෝදිගේ පසුබෑම – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
අවකාශය නවතම පුවත්

නරේන්ද්‍ර මෝදිගේ පසුබෑම – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මැතිවරණ ජයග්‍රහණයත් සමග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත්…

ටයර් සංස්ථාව විකිණීම විකිණීම
නවතම විශේෂාංග

ටයර් සංස්ථාව විකිණීම විකිණීම

ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක්…

ජාතික ආරක්ෂාවට මුවා වී ඉන්දියාව, ලංකාව හා බංගලාදේශය සමාජ මාධ්‍යයට තහංචි දාලා
අවකාශය නවතම පුවත්

ජාතික ආරක්ෂාවට මුවා වී ඉන්දියාව, ලංකාව හා බංගලාදේශය සමාජ මාධ්‍යයට තහංචි දාලා

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව යන දකුණු ආසියාතික රටවල සමාජ මාධ්‍ය වේදිකා පරිශීලකයන් අනිසි ලෙස වාරණයට ලක්වන බව ලර්න් ඒෂියා ආයතනය, ඉන්දියාවේ දිල්ලි ජාතික නීති විශ්වවිද්‍යාලය සහ බංග්ලාදේශයේ බ්‍රැක් විශ්වවිද්‍යාලයේ…

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ

2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර්…

ස්ටාර්ලින්ක් වලට මාරුවෙයන් බං…. මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

ස්ටාර්ලින්ක් වලට මාරුවෙයන් බං…. මහේෂ් හපුගොඩ

එකමත් එක කාලෙක එක ලෝක කුසලානයක් බලන්න බටපොළ ඇන්ටනා කරකවා කරකවා ඉන්න වෙලාවක තමයි ඩයලොග් ටීවී ආවේ. ඒක ආව කියන්නේ මැච් බලන්න දහදුක් වින්ද අපිට ලොකු සහනයක් උණා කියන එක. ඒක විසින් අපි ටීවී බලන…

දේශපාලන විසඳුමකින් තොරව සංහිඳියාව ඒත්තු ගැන්විය නොහැක – ජෙහාන් පෙරේරා
නවතම පුවත් විශේෂාංග

දේශපාලන විසඳුමකින් තොරව සංහිඳියාව ඒත්තු ගැන්විය නොහැක – ජෙහාන් පෙරේරා

යුද්ධය නිමා වී වසර 15ක් සම්පුර්ණ වන විට, තවදුරටත් රටේ යුද්ධයක් නොපවතින නමුත්, ඊට අදාළ ගැටලු එසේ අවසන්වී නැති බව පැහැදිලිව දැකගත හැක. මිලිටරි යාන්ත්‍රණ ක්‍රියාත්මක වූ උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවලින් පිටතදී, යුද්ධය පසුබැස යන…

අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? මහේෂ් හපුගොඩ
අවකාශය නවතම විශේෂාංග

අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? මහේෂ් හපුගොඩ

සියළු මැතිවරණ කල්දමමින් ජනාධිපතිවරයාගේ ධූරකාලයේ (සහ අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ ධූරකාලයේ) කල් දික්කරගන්න ජනමත විචාරණයක් පවත්වනවා කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම විශාල විදියකට හකුළුවා දැමීමක්. අපි ඒක ලාම්පු කලගෙඩි සෙල්ලම තිබ්බ අසූව දශකයේ මුල අත්වින්දා. සහ ඒකෙ නිශේධනාත්මක…

රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි
නවතම පුවත්

රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි

SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 දරණ ඉන්ධන බෙදා හැරීමේ සහ ඉන්ධන නොමැති වීමේ ප්‍රශ්නයක් මත රඹුක්කනදී ඇති වුනු විරෝධතාවයේදී ජීව උණ්ඩ යොදා ගනිමින් පොලීසිය කල වෙඩි තැබීමට එරෙහිව එකී වෙඩි තැබීම්…

” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29
නවතම පුවත්

” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29

රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධානය ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ ඇසුරෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී  සී.ජේ අමරතුංගයන් විසින් සංවිධානය කරන ලද " විකල්පයක් නැත" ආර්ථික අර්බුදය සහ…

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සාර්ථකත්වයකින් තොරව ආර්ථික සාර්ථකත්වයක් අත්කරගත නොහැක – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සාර්ථකත්වයකින් තොරව ආර්ථික සාර්ථකත්වයක් අත්කරගත නොහැක – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩගැනීම සඳහා තමා ජනාධිපති ධූරය බාරගත් බවත්, එම වගකීම ඉටුකිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත. ආර්ථික ජයග්‍රහණ අත්කර ගැනීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ…

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ

බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. ආවා…

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්
අවකාශය නවතම විශේෂාංග

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්

එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු අවරුදු 35 කි. එහෙත් එම සංවිධාන දෙකේ කැරළිකාරිත්වයට බලපෑ සමාජ ප්‍රශ්න සේම එම කැරළි ගැසීම්…

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා 'වද සත්කම් කළා' යැයි ව්‍යාජ  චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID…

සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න
අවකාශය නවතම විශේෂාංග

සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යනු කුමක්ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාද, අස්වැසුම වැනි සුබසාධන කාර්ය සඳහා මෙම මණ්ඩලය හරහා ලබා දෙන පහසුකම් සැලසීම කෙසේද? මෙම මණ්ඩලය අවශ්‍ය කරනු ලබන දත්ත සහ සමීක්ෂණ සුබසාධන කාර්ය සඳහා යොදා…

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!
අවකාශය නවතම විශේෂාංග

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!

වසර 11කට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව, පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල ගම්වාසීන් විසින් සිදු කළ සමකාමී විරෝධතාවයට වෙඩි තැබීම නිසා පාසැල් දරුවන් දෙනෙකු ඇතුලු තවත් පුද්ගලයෙකු ඝාතණය කිරීම හා…

මැයි 18
අවකාශය නවතම

මැයි 18

මැයි 18 යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද ඊට නොදෙවෙනි විය.…

පොලිය හැදෙන්නේ කොහොමද?
අවකාශය නවතම

පොලිය හැදෙන්නේ කොහොමද?

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා.…

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.
අවකාශය නවතම විශේෂාංග

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.

සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. 2012, ලන්ඩන්…