ජනවාර්ගික සංහිඳියාව නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුය – NPC
ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වන විට අවධානය යොමුකළ යුතුව ඇත්තේ මැතිවරණ තරගයේ සිට රට මුහුණදෙන හදිසි අභියෝග කෙරෙහිය. මැතිවරණ ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිතය. කෙසේවෙතත් නිශ්චිත කාරණය වන්නේ, ආර්ථික අස්ථාවරත්වය සහ වැරදිකරුවන් දඬුවමින් මිදී සිටීම සහ දූෂණය…