එලොව පොල් හා මෙලොව පොල්
අවකාශය නවතම විශේෂාංග

එලොව පොල් හා මෙලොව පොල්

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා.…

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතුයි – රනිල් වික්‍රමසිංහ
අවකාශය නවතම විශේෂාංග

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා. අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ…

සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම – අජිත් පැරකුම් ජයසිංහ

මේ කතා කරන්නට යන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. මේවා මගේ හිතලුය. හැබැයි, මං ත්‍රස්තවාදය ගැන සහභාගීත්වය ද සහිතව අවුරුදු 40ක අධ්‍යයනයක් ඇති කෙනෙකු බව හොඳින් මතක තබාගෙන මෙම සටහන කියවන්න. පාස්කු ප්‍රහාරය පූර්ණව දේශපාලනික වශයෙන් විග්‍රහ…

ජන­ප­ති­ව­ර­ණ­යේදී වෙළෙඳ කලාප සේව­කයන් 22%ක් ඡන්දය දමා නෑ
නවතම පුවත්

ජන­ප­ති­ව­ර­ණ­යේදී වෙළෙඳ කලාප සේව­කයන් 22%ක් ඡන්දය දමා නෑ

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී වෙළෙඳ කලාප සේවක සේවි­කා­ව­න්ගෙන් 22%ක් ඡන්දය භාවිත කර නැති බව නිද­හස් වෙළෙඳ කලා­පීය කම්කරු සහ­යෝ­ගි­තාව පව­සයි. කටු­නා­යක, බිය­ගම, වතු­පි­ටි­වල, මීරි­ගම ආදි නිද­හස් වෙළෙඳ කලා­ප­ව­ලට සංක්‍ර­ම­ණය වී සේවය කරන 80,000ක් පමණ වූ සේවක සේවි­කා­වන්ට…

අතුරුදහන් වුවන් දාහතරක් ජීවතුන් අතර ඉන්නා බව OMP කාර්යාලය සොයාගනී
අවකාශය නවතම පුවත්

අතුරුදහන් වුවන් දාහතරක් ජීවතුන් අතර ඉන්නා බව OMP කාර්යාලය සොයාගනී

හත් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, දස දහස් සංඛ්‍යාත පැමිණිලි ගණනක් විභාග කිරීමෙන් පසු දාහතර දෙනකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන තිබේ. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික…

වන්නියේ අම්මලා ඉඩම් අයිතිය ඉල්ලා උතුරේ ජනපතිගේ නියෝජිතයා හමුවේ
අවකාශය නවතම පුවත් විශේෂාංග

වන්නියේ අම්මලා ඉඩම් අයිතිය ඉල්ලා උතුරේ ජනපතිගේ නියෝජිතයා හමුවේ

යුද හමුදාව ඇතුළු රජයේ ආයතන විසින් වසර ගණනාවක් තිස්සේ අත්පත්කරගෙන සිටින සිය ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නැයි යුද පීඩිත මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අහිමි වු දෙමළ මව්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් යාපනයට ගොස් අලුත් ජනාධිපතිගේ පළාත් නියෝජිතගෙන් ඉල්ලා…

ආරුගම්බේට යන්න එපා – ඇමරිකානු තානාපති කාර්යාලය
නවතම පුවත් විදෙස්

ආරුගම්බේට යන්න එපා – ඇමරිකානු තානාපති කාර්යාලය

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද නිවේදනය කර තිබෙනවා. මෙම තර්ජනයෙන් එල්ල වී ඇති…

පොලිසියේ විෂමාචාර ක්‍රියා ගැන 1997ට කියන්න  
නවතම පුවත්

පොලිසියේ විෂමාචාර ක්‍රියා ගැන 1997ට කියන්න  

පොලිස් නිලධාරීනි අල්ලස් ඉල්ලා සිටීම ඇතුළු සියළුම ආකාරයේ විශාමාචාර ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට වැඩ බලන පොලිස් පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් 1997 හදිසි ඇමතුම් අංකය හදුන්වා දී තිබේ. දූෂණයෙන් තොර කාරයක්ෂම හා නීති ගරුක…

ශ්‍රී ලංකාව ණය අධිභාර ලයිස්තුවෙන් ඉවතට
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාව ණය අධිභාර ලයිස්තුවෙන් ඉවතට

නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. එම…

ආර්ථික ප්‍රසාරණයකට විදෙස් ආයෝජන පැමිණිය යුතුමයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල
අවකාශය ආර්ථික නවතම

ආර්ථික ප්‍රසාරණයකට විදෙස් ආයෝජන පැමිණිය යුතුමයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

ගෝලීය ආර්ථිකයේ පදනම දේශපාලන බලයයි. මෙරට බල හුවමාරුවේ ප්‍රමුඛ අවශ්‍යතාව ආර්ථිකය ස්ථාපිත කිරීම වුවද බලය ලබාගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඉස්මතු විණි. එය යුද්ධය අවසන් කිරීමේ සිට ජාති‍, ආගම් රැකීම දක්වා දිගු වූ අතර,…

උපදේශන ආචාරධර්ම ක්‍රියාවලියක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

උපදේශන ආචාරධර්ම ක්‍රියාවලියක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුව රටේ ප්‍රධාන ජාතික ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවේශම් වන අතර එහි පූර්වගාමියා විසින් සකස් කරන ලද දිශාව අනුගමනය කරන බව පෙනේ. මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමට සහ එහි දැඩි කොන්දේසිවලට අනුකූල වීමෙන් පැහැදිලිවම දැකගත හැකිය.…

රාජ්‍ය සේවකයින් අමතා ජනාධිපතිවරයා සිදු කළ කතාව අගය කළ යුතුයි !
නවතම පුවත්

රාජ්‍ය සේවකයින් අමතා ජනාධිපතිවරයා සිදු කළ කතාව අගය කළ යුතුයි !

මාලිමා වාගාඩම්බර කතා හෙවත් ලොරි ටෝක් පැත්තකින් තබා ජනාධිපතිවරයා ඇත්ත කතා කිරීම අගය කළ යුතුය. මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත්  වගවීමක් තිබෙනවා, පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතුයි. අනෙකුත්…

බලය සහ තෘප්තිය – ජනක එදිරිසිංහ
නවතම පුවත්

බලය සහ තෘප්තිය – ජනක එදිරිසිංහ

බලය තෘප්තිමත් කිරීමට හැකි බලයට ම මිස අන් කවරකටවත් නොවෙයි. දැන් සරළ බහුතරයට එහා යන පරම බලයක් ලබා ගැනීමට jvp/npp උත්සාහ කරන්නේ ඇයි? සජිත් ජනාධිපති වී සිටියද එයම කරනු ඇති බවට පෙරළා තර්ක කළ හැක.…

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි?  – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම පුවත්

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200 ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500 ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500 ⚫️ ඔක්තෝම්බර්…

රනිල් නැති ජීවිතේ… – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

රනිල් නැති ජීවිතේ… – මහේෂ් හපුගොඩ

මට නම් දැන් තියෙන එකම අවුල මේ රටේ දැවෙන සහ මට බලපාන ප්‍රශ්නවලට බනින්න කෙනෙක් නැති එක. ඇඟිල්ල දිගු කරන්න කෙනෙක් නැති එක. ඉස්සර නම් මට සහ මේ රටේ ගොඩක් අයට මේ සියලු අර්බුද වලට…

ළමුන් පිළිබඳ මාධ්‍ය භාවිතය වගකීමෙන් කරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්
අවකාශය නවතම විශේෂාංග

ළමුන් පිළිබඳ මාධ්‍ය භාවිතය වගකීමෙන් කරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

පසුගිය දා සිදුවූ නෙළුම් කුලුනෙන් පැන දරුවකු සිය දිවි හානිකර ගැනීම පිළිබඳ පුවත ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් පළ කළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ. දරුවන් යනු රටක…

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?
නවතම පුවත්

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය "අනවශ්‍ය සීමා කිරීමක්" ලෙස දකිද්දී තවත් අය "ඒ තරම් දෙයක්වත් හරියට කර…

කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම  – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

මා මෙතුමා හඳුනන්නේ නැත. එහෙත්, ඔහු හඳුනන අය කියන පරිදි හා ඔහුගේ මා නැරඹූ එක් වීඩියෝවක දැක්වෙන පරිදි ඔහු දක්ෂයෙකි. ඔහු තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් කළ කී දේ ගැන මම නොදන්නෙමි. එහෙත්, මාලිමා දේශපාලනය…

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක – ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ඔහු වෙත ළඟාවීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට පෙර පෙනීගියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල කණ්ඩායමේ ප්‍රියතම අපේක්ෂකයා ලෙසයි. ඔවුන්…

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න
නවතම පුවත් විශේෂාංග

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලණ පෙරමුණු හතරක ජාතික ලයිස්තු මේ නවන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු…

රැජිනට ඇන්දා – සෙංකඩගලට
අවකාශය නවතම විශේෂාංග

රැජිනට ඇන්දා – සෙංකඩගලට

ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ ආරම්භ කළ රැජිනට ඇන්දා ප්‍රසංගය අතිශය කතාබහට ලක්වන ප්‍රසංගයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා…

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් – 1997
නවතම පුවත්

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් – 1997

රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන විශාල කතාබහක් නිර්මාණය වූ අතර, පසුගිය මැතිවරණ වේදිකාවේ එය ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් විය. නව රජය පත් වූ විගස ගාළු මුවදොර නවතා තිබු රජයේ වාහන මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශණයක් සිදු කෙරුන…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක…

මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
නවතම පුවත් විශේෂාංග

මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

හිරුණි විජේසිංහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් මඟින් දැනුම්දිමක් සිදු කර තිබෙනවා. එම ලිපියෙන් තරිඳු ජයවර්ධන පෙන්වා දි තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයේ…

නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය බලය ලබාගත් ජවිපෙට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය දිනා යන්තම් සති දෙකක් යන විට කොල්ලන්, බල්ලන් හැම එකාම ජනාධිපතිතුමාටත්, අගමැතිනියටත්, ඇමතිතුමාටත්, ඊනියා මාලිමාවටත්, ජවිපෙටත් කෝචොක් කරන තත්වයක්…