GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට
ආර්ථික නවතම

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට

GSP+ තීරුබදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාදීම පිළිබදව සමාලෝචනය කිරීම සදහා යුරෝපා සංගමයේ දූත කණ්ඩායමක් මේ මස අග දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම GSP+ සහනය තව දුරටත් ලබාදීම සදහා…

‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’
අවකාශය නවතම

‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’

"අපි හිතුවේ නැති වෙලාවක, දරුවෙක් ලබා ගන්න සූදානමක් නැති වෙලාවක තමයි වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. අපිට ඕන වුණේ කවුරුත් දැනගන්න කලින් මේක අයින් කර ගන්න. අවදානමක් වුණත් අපිට ඒක කරන්න සිද්ධ වුණා." සැලසුම් නොකළ හදිසි…

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී…

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන
අවකාශය නවතම

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන

මීට දින කිපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇත. ඒ්වා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර…

ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන් ඉක්මවා ගියේය. ගුවන්තොටුපොළේදී අගමැති පිළිගැනීමට දරුවන් සහ…

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග
අවකාශය නවතම

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ. ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු රටවලට සියයට…

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික…

පම්බන් පාළම… – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

පම්බන් පාළම… – මහේෂ් හපුගොඩ

අදයි හරියටම දැක්කේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පහුගියදා විවෘත කරපු පම්බන් පාළමේ ඡායාරූප. අලුතෙන් ප්‍රතිනිර්මාණය කරපු ඒ පාළම ඉන්දියානු යටිතල පහසුකම් වර්ධනයේ ඉතාම විශිෂ්ට නූතන නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. මන්නාරමට ඔබ්බෙන් තියෙන රාමේශ්වරන් දූපත ඉන්දියානු මව්…

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…

රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨලා පව්! – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨලා පව්! – මහේෂ් හපුගොඩ

කවුරුහරි මම කියනවා අහගෙන අනුර මේ කරන්නේ රඟපෑමක් කියල. එදා කියපු දේවල් සහ අද කරන දේවල් ගත්තම ඒ දෙක අතර පරතරය නිසා ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඕනි නම් කියන්න පුළුවන් නේද දැන් විතරක්…

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

1971 කැරැල්ලට සහභාගි වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි. පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ…

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනගතයුතු ම කරුණු 6ක්
අවකාශය පුවත්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනගතයුතු ම කරුණු 6ක්

වසර කිහිපයක් පුරා විවිධ හේතු නිසා කල් දැමුණු පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වීමට දින නියම කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ…

දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිෂ්ප්‍රභයි. වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
අවකාශය නවතම

දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිෂ්ප්‍රභයි. වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති…

ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය – ජෙහාන් පෙරේරා

මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ අරගලය ජනතා ව්‍යාපාරය පිළිබඳව විදේශීය ප්‍රවෘත්තිවල තොරතුරැ පළවිය. සියලු වයස්වල සහ ප්‍රජාවන්හි දසදහස් සංඛ්‍යාත ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලා එක්රැස් වූ අතර, ලෝකය කොළඹ වීදිවල ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරීමක් පිටත සිට නැරඹුවේය.…

සේයා දැරිය සිද්ධිය හා අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය – පිලිප් දිසානයක
අවකාශය නවතම

සේයා දැරිය සිද්ධිය හා අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය – පිලිප් දිසානයක

අනුරාධපුර ශික්ෂණ රොහලේ පුහුණු වෙමින් සිටි විශේෂඥ වෛද්‍යවරියක් තම සේවා මුරය අවසන්කර රෝහල් භුමියේම පිහිටා ඇති තම නේවාසිකාගාරය වෙත යමින් සිටිය දී ඇය බියගන්වා කරන ලද ලිංගික අපයෝජයනක් පිළිබදව තොරතුරු මාධ්‍ය ඔස්සේ ඊයේ වාර්තා විය.…

මාර්තු අස්වැසුම දීමනාව වෙනුවෙන් රු.කෝටි 1259 අද නිකුත් කෙරේ..!
නවතම පුවත්

මාර්තු අස්වැසුම දීමනාව වෙනුවෙන් රු.කෝටි 1259 අද නිකුත් කෙරේ..!

මාර්තු මාසයේ අස්වැසුම ප්‍රථිලාභ දීමනාව සදහා රුපියල් කෝටි 1259ක් අද (12) දින අදාල ප්‍රථිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කිරීමට සමාජ සුභ සාධක ප්‍රථිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අස්වැසුම ප්‍රථිලාභී පවුල් දාහත්ලක්ෂ තිස්දෙදාහස් දෙසීය හැටතුනක්…

ඩුටර්ටේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට
නවතම විදෙස්

ඩුටර්ටේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

පිලිපීන ජනාධිපති කනිෂ්ට මාකෝස් විසින් 2016 සිට 2022 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පාවා දී තිබෙනවා. තම පාලන කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන ලද පුද්ගලයන්…

තවමත් රනිල්…, – මහේෂ් හපුගොඩ
නවතම

තවමත් රනිල්…, – මහේෂ් හපුගොඩ

අල්ජසීරා එකේ මෙහ්දි හසන් එක්ක රනිල් කරපු සම්මුඛ් සාකච්චාවෙන් රනිල් දිනුම්ද කියල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මම කියන්නේ නැහැ රනිල් දිනුම් කියල. ඒක දිනන්න පුළුවන් මට්ටමේ සාකච්චාවක් නෙවෙයි. ඒ වගේම එහෙම දිනන්න හිතාන රනිල් වාඩිවුනා…

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?
ආර්ථික නවතම

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?

ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත්…

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය – අජිත් පැරකුම් ජයසිංහ

අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක්…

මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම්…

ලොකුම වැට් බදු වංචාව සිදු කරන්නේ ජාතික රූපවාහිනීයයි
අවකාශය නවතම

ලොකුම වැට් බදු වංචාව සිදු කරන්නේ ජාතික රූපවාහිනීයයි

අද ලංකාවේ ලොකුම වැට් බදු වංචාව සිදු කරන ආයතනය ‘ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි’.  රූපවාහිනි සංස්ථාව නො ගෙවූ වැට් බද්ද සහ ඒ මත පැනවූ අධිභාරය රුපියල් මිලියන 1,500 කට වැඩියි. රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130…

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග

මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයකි. එබඳු ප්‍රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ…

කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලද?
අවකාශය නවතම

කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලද?

මේ වෙද්දී, විශේෂයෙන්ම චැට් ජීපීටී ආවට පස්සේ, කෘතීම බුද්ධිය සාමාන්‍ය මිනිසුන්ගේ අත් මානයේ තිබෙන, ඔවුන්ට දැනෙන දෙයක් වෙලා. කෘතීම බුද්ධිය දැනටමත් තියෙන්නේ චැට් ජීපීටී සීමාවට වඩා ගොඩක් ඈත සීමාවක. දැන් තත්ත්වය එහෙම වුනත්, විශාල කාලයක්…

ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලනය අගය කළ යුතුය – ජෙහාන් පෙරේරා
නවතම පුවත්

ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලනය අගය කළ යුතුය – ජෙහාන් පෙරේරා

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළ, ජනතා වරම දිනාගත් තැනැත්තකුට, නැවැත්විය නොහැකි අන්ත බලවේගයක් බවට පත්විය හැකි ආකාරය එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොවට පෙන්වාදෙමින් සිටී. ජාතික ජන බලවේග ආණ්ඩුවේ විවේචකයන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිතර නිතර සමච්චලයට ලක්කරන්නේ,…