ධනුෂ්ක සහ Human Playground
අවකාශය නවතම

ධනුෂ්ක සහ Human Playground

ඇමරිකාව වගේ රටක ධනුෂ්ක හිටියනම් මේ වෙනකොට එහෙ රූපවාහිනී නාලිකාවක් හෝ විශ්වවිද්‍යාලයක ෆැකල්ටියක් ධනුෂ්ක සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ මත විමසුමක් / පෝල්ස් (Polls) කරල. අද ඉදන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය ගන්න ක්‍රියාමාර්ග අනුව ඒ පෝල්ස් වෙනස් වෙනවද කියලත්…

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!
නවතම විශේෂාංග

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!

ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ…

තේ සහ ඩිස්ටි ඩිඩිං
අවකාශය නවතම

තේ සහ ඩිස්ටි ඩිඩිං

ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට…

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්
අවකාශය නවතම

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්

  අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්
නවතම

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්

ඊයේ(07) රාත්‍රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු…

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..
නවතම

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ.  නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා…

ගෑස් නෞකා දෙකක් දිවයිනට
නවතම

ගෑස් නෞකා දෙකක් දිවයිනට

ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙනඑන බවය. මේ අතර…

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට
නවතම විදෙස්

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට

  කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?
නවතම විශේෂාංග

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?

ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි.…

පල්ලේගම හාමුදුරුවෝ …!!
අවකාශය නවතම

පල්ලේගම හාමුදුරුවෝ …!!

යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු…

සංචාරක වීසා මතින් යන අයට රැකියා නැහැ
නවතම

සංචාරක වීසා මතින් යන අයට රැකියා නැහැ

සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා…

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ??
නවතම විශේෂාංග

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ??

අප්‍රේ.09 - මැයි 09 - ජුනි 09 - ජූලි - 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය "අරගලය" නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා…

Blue ජීනිස් වලට එරෙහි සාරි විප්ලවය
අවකාශය නවතම

Blue ජීනිස් වලට එරෙහි සාරි විප්ලවය

මුලින්ම ස්තුති කරන්න ඕනේ සුමිත් චාමින්ද ට අපගේ විවේචනය භාරගෙන තමන් ගැමියකු බව සහ ගැමියන්ගේ හැසිරීමට ඉතා සමාන පැවැත්මක් තමාට පවතින බව අනිද්දා පත්තරයෙන් කළ සාකච්ඡාවේ දී පිළි ගැනීම සම්බන්ධව. අපට අනුව මෙය අවංක වීමකි.…

Mona Fandey – මලසිරුරක කොටස් ආහාරයට ගත් කාන්තාව
ආර්ථික නවතම

Mona Fandey – මලසිරුරක කොටස් ආහාරයට ගත් කාන්තාව

තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්‍රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්. මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි. 1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා…

ආනයන සීමා ලබන සතියේ ඉවතට
නවතම

ආනයන සීමා ලබන සතියේ ඉවතට

    ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…

පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL
නවතම

පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL

  රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…
නවතම

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…

ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි
නවතම

ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි

  මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගත කරයි
නවතම

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගත කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව ඊයේ (31) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම…

ගෑස් හිඟයට හේතු නොකියා ඉක්මනින්ම විසඳුමක් ඕනෑ
නවතම විශේෂාංග

ගෑස් හිඟයට හේතු නොකියා ඉක්මනින්ම විසඳුමක් ඕනෑ

  අපේ රටට සංවේදී වචන අතරේ පෝලිම් යනු අධි සංවේදී වචනයකි. පෝලිම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලභාවය දරුණු අර්බුදයක් බවට පෙරළී අවසානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුර පවා අහිමි විය. ඉන්පසුව පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

සඳ බිඳුන ‍ගොවිඳු හෙල- චමිලා මැණික්ගමගේ
අවකාශය නවතම

සඳ බිඳුන ‍ගොවිඳු හෙල- චමිලා මැණික්ගමගේ

පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ…

යුද්ධය කෙතරම් බිහිසුණු ද යත් එය තව තවත් බිහිසුණු ය
අවකාශය නවතම

යුද්ධය කෙතරම් බිහිසුණු ද යත් එය තව තවත් බිහිසුණු ය

අදුරු සෙවණැලි ද ගිනි පැහැ හාත්පස මළානික ශෝකය ද අතරින් Folemam පසුපස දිව එන්නේ වියරු බලු රැළකි. දෙදෙනෙකු තිදෙනෙකු දස දෙනෙකු නොව විසි හයකි. හරියට ම බල්ලන් විසි හයදෙනෙකි. ඊශ්‍රායල හමුදාවේ සෙබලෙකු ව ලෙබනන යුද්ධයට…

ජවිපෙ සඳහා විවෘත වන ග්‍රාමීය දේශපාලන අවකාශය …!!!
නවතම විශේෂාංග

ජවිපෙ සඳහා විවෘත වන ග්‍රාමීය දේශපාලන අවකාශය …!!!

  දේශපාලනයේ දී අදහස් වැදගත්ය. ලංකාවේ දකුණේ වර්තමාන පොදු ජන දේශපාලනය ව්‍යුහගත වී ඇත්තේ දේශපාලන අදහස් පද්ධති දෙකක් මුල් කරගෙනයි. එකක් ජාතිය යන අදහස කේන්ද්‍රකරගත් දේශපාලයයි. අනෙකට නිෂ්චිත නමක් නැත. මෙම කතිකාවේ ප්‍රතිමාන තලය සකස්…

දරුවෙකුට දරුවෙකු වැදීමේ අයිතිය දෙන ගබ්සා නීතිය
අවකාශය නවතම

දරුවෙකුට දරුවෙකු වැදීමේ අයිතිය දෙන ගබ්සා නීතිය

ගබ්සාව මානව අයිතියක් උනත් ගබ්සාව කියූ පමණින් හැමෝම තිගැස්සෙනවා. ඒ තරම් ඒ වචනෙට බයයි. ඔව් ශ්‍රී ලංකාව වැනි සම්ප්‍රදායික රටක ගබ්සාව ගැන කතා කිරීම තරමක් තිගැස්සෙන කාරණයක්. ගැහැණියකගෙ කුස තුළ තියන කලලයක් විනාශ කිරීම,විනාශයට පත්…

රේගුවේ රදවා ඇති වාහන රාජ්‍ය අවශ්‍යතා සඳහා යොදාගැනීමට පියවර
නවතම

රේගුවේ රදවා ඇති වාහන රාජ්‍ය අවශ්‍යතා සඳහා යොදාගැනීමට පියවර

මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම වාහන ලබා දීමට දැනට උග්‍ර වාහන හිඟයකට…