ලංකා ලේඛක සංගමයෙන් සංස්කෘතික නිළධාරී තනතුර අහෝසි කිරීමට විරෝධය
නවතම

ලංකා ලේඛක සංගමයෙන් සංස්කෘතික නිළධාරී තනතුර අහෝසි කිරීමට විරෝධය

දිවයින පුරා ප්‍රදේශීය ලේකම් කාර්‍යාල වල සිටි සංකෘතික නිළධාරී තනතුර අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා ලේඛක සංගමය තම දැඩි විරෝධය එල්ල කර තිබේ. එනම් ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම…

ධනුෂ්කට දෙවෙන වරටත් ඇප ඉල්ලයි
නවතම

ධනුෂ්කට දෙවෙන වරටත් ඇප ඉල්ලයි

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණ කළේ, ලබන 8 වැනිදා…

2023 අයවැය කියවීම අද
නවතම

2023 අයවැය කියවීම අද

  ස්ථාවර හා දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය – වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ප්‍රාග්ධන වෙළෙඳපොළ,…

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග
නවතම විශේෂාංග

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග

  මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…

ලංකාවේ “මාරියා” ට සම්මානයක්
නවතම

ලංකාවේ “මාරියා” ට සම්මානයක්

මෙවර වියට්නාමයේ 06 වන වරටත් පවත්වන ලද හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබිණ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජනය කළ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටයට…

බිත්තර හිඟයක් ද..?
නවතම

බිත්තර හිඟයක් ද..?

  මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග…

නලාවද? මරුවැලද?
අවකාශය නවතම

නලාවද? මරුවැලද?

මේ වෙනකොට ලංකා හොස්පිට්ල්ස් ගැන කතාබහක් ආරම්භ වෙලා. ඒ නිර්මානි මිතුරියගේ අකල් වියෝව සමග. මම රාවයට ඇවිත් 2013 මුලින්ම ලීවේ නවලෝකේ ස්කෑන් මැෂින් එකක් අස්සේ මැරුණු පුංචි මල් කැකුලක් ගැන. මේ මෑතක හේමාස් එකේ දී…

රනීනීනී…..ල් ජනාධිපතිවරයාගේ අවධානයටයි!
නවතම

රනීනීනී…..ල් ජනාධිපතිවරයාගේ අවධානයටයි!

ඔබ සිතන System Change යනු කුමක්ද කියා කියන්න පුලුවන්ද? සිස්ටම් එක චේන්ජ් නොකලහොත් දැවැන්ත මානව ඛේදවාචකයක මුවවිට නේද? ලංකාවේ උගත් සමාජය තුල පවතින ජනප්‍රියම දේශපාලන සටන්පාඨය වී ඇත්තේ රටට සිස්ටම් චේන්ජ් එකක් ගෙන ඒම සඳහාඅවධාරනය…

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි ?
අවකාශය නවතම

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි ?

අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.... මා පශුවෛද්‍යවරයෙක් ලෙසට රාජකාරි කළ කාලය පුරා මට කිසිදා සොයාගත නොහැකි වූ ප්‍රශ්න කීපයක් සඳහා මගේ සේවාදායක කුඩා ෂේන්ගෙන් (ඔහුගේ බලු සුරතලා නිසා) දැන ගත හැකි විය. මේ…

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් කණ්ඩායම සාද 16කට ගිහින්
නවතම

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් කණ්ඩායම සාද 16කට ගිහින්

  පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රිලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් එහි දී සාද 16කට සහභාගී වී ඇති බවට හෙළි වී තිබේ. ඒ පසුගිය නොවැම්බර් 09 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කැඳවා…

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ
නවතම

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ

පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම ,…

යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?
නවතම විදෙස්

යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි. රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2…

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු
නවතම විශේෂාංග

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු

ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ…

සින්ක් ඉන් වනු පිණිස
නවතම විශේෂාංග

සින්ක් ඉන් වනු පිණිස

උදන් ප්‍රනාන්දු කුප්‍රකට බිලියනපති ඉලෝන් මස්ක් සාර්ථක හා නිර්මාණාත්මක ව්‍යවසායකයෙකි. දකුණු අප්‍රිකානු සම්භවය ඇති මස්ක්, ඇමෙරිකානු, කැනේඩියානු හා දකුණු අමෙරිකානු රටවල ත්‍රිත්ව පුරවැසියෙකි. ධනය මනින එක් දර්ශකයක් වන 'නෙට් වර්ත්' හෙවත් ශුද්ධ වටිනාකම ලෙසින් ගතහොත්,…

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත
නවතම විශේෂාංග

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත

බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන්…

නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?
නවතම විශේෂාංග

නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?

සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ ඒ කතාව.  අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ…

පොලිස් කොමිසමත් සුදු අලියෙක්..!
නවතම

පොලිස් කොමිසමත් සුදු අලියෙක්..!

නීතී විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් වධහිංසා, බලය අයුතු ලෙස භාවිත කිරීම, පක්ෂග්‍රාහීත්වය යන චෝදනා මත පසුගියවසර 05 තුළ ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව චෝදනා 9200ක් එල්ල වී ඇති බව පොලිස් කොමිෂන් සභාව සතු වාර්තා වලින්හෙලිවී තිබේ.…

ආහාර අර්බුදය තව තවත් උග්‍ර අතට
නවතම

ආහාර අර්බුදය තව තවත් උග්‍ර අතට

  නවතම වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි. මෙරට මානුෂීය අධාර අවශ්‍ය ප්‍රමාණය කෙටි කාලීනව දෙගුණයක් වී ඇති බවයි. එසේම එම සංඛ්‍යාව…

මන්කිපොක්ස් දෙවන රෝගියත් වාර්තා වෙයි
නවතම

මන්කිපොක්ස් දෙවන රෝගියත් වාර්තා වෙයි

මෙරටින් වඳුරු උණ නැතිනම් මන්කිපොක්ස් නැමති වෛරසය ආසාදනය වූ දෙවන රෝගියාත් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්.) ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි
නවතම

ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි

ඕමානයේ රැකියා සිහින පෙන්වා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇත. මනා පෙනුමක් ඇති තරුණ වයසේ කාන්තාවන් මෙහිදී හාම්පුතුන් විසින්…

අද නොවැම්බර් 08
නවතම විශේෂාංග

අද නොවැම්බර් 08

අද, මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම…

ප්‍රියමාලි ගැන සංගීතාගෙන් ප්‍රශ්න කරයි
නවතම

ප්‍රියමාලි ගැන සංගීතාගෙන් ප්‍රශ්න කරයි

  මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මේ වන විට මෙරට ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී. ඒ අනුව සංගීතා වීරරත්න සහ මුල්‍ය…

වළ
අවකාශය නවතම

වළ

  අපි කිව්වෙ වළ කියල. පැය විසි හතර පුරාම ඕනෙ කෙනෙක්ට වළට යන්න පුළුවන්… කොයිම වෙලාවකවත් වළ හිස් නෑ. දෙපැත්තෙ තියන පොත් ගොඩවල් දෙක නිසා මැද ඉන්නෙ කවුද හොයන්න බැරිවෙන වෙලාවල් තියනව. පාන්දර තුනට විතර…

කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්
නවතම

කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පැවසුවේ, එම පරීක්ෂණය පැවැත්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි. එම…

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය
නවතම විශේෂාංග

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය

  පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්…