ලංකා දේශපාලනයේ ඉන්දියාවේ භූමිකාව
නවතම විශේෂාංග

ලංකා දේශපාලනයේ ඉන්දියාවේ භූමිකාව

රාජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි අවසාන හය දෙනා ඉකුත් සෙනසුරාදා (12) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මගින් නිදහස් කරනු ලැබූහ. 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව එම වසරේ සිට මෙම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියේ හත්…

ලාදුරු රෝගය හිස ඔසවයි
නවතම

ලාදුරු රෝගය හිස ඔසවයි

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.…

යු‍ක්රේනියානු ලේඛකයන් ලීව්වේ  තමන්ගේ පාඨකයන් වෙනුවෙන්- අන්ද්‍රෙයි කුර්කොව්
අවකාශය නවතම

යු‍ක්රේනියානු ලේඛකයන් ලීව්වේ  තමන්ගේ පාඨකයන් වෙනුවෙන්- අන්ද්‍රෙයි කුර්කොව්

  මේ ‍මොහොත වන විටදීත් රුසියාව සහ යුක්‍රේනය අතර යුධ ගැටුම් සිදුවන වාතාවරණයක් තුළ බොහෝ දෙනා, එම ගැටුමට හේතු වී ඇති ඓතිහාසික, සාමජිය, ආර්ථික සහ භූ දේශපාලන තත්වයන් සොයා යන අතරවාරේ, සාහිත්‍යය ඇසුරු කරන්නන් මේ සියලුම කාරණා අඩු…

අයින්ස්ටයින් තරම් දක්ෂ ලංකාවේ අරියානා
නවතම

අයින්ස්ටයින් තරම් දක්ෂ ලංකාවේ අරියානා

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත IQ මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමයි. මෙම සුවිශේෂී දක්ෂතාව පෙන්වා ඇත්තේ…

ඩයනගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි ද..?
නවතම

ඩයනගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි ද..?

  සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන නඩුවක් සඳහා අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා…

නන්දලාල් වීරසිංහගෙන් බැංකු ණය වලට සහනයක්
නවතම

නන්දලාල් වීරසිංහගෙන් බැංකු ණය වලට සහනයක්

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…

ලංකාවේ ඉදිරි සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්
නවතම

ලංකාවේ ඉදිරි සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන…

සිංහරාජෙ පෞද්ගලික ඉඩම් 300ක් රජයට
නවතම

සිංහරාජෙ පෞද්ගලික ඉඩම් 300ක් රජයට

  ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර…

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…
නවතම විශේෂාංග

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…

  - ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…

ගෝඨාගේ ව්‍යවස්ථා හැදිල්ල රාජ්‍ය මුදල් කාලා..!
නවතම විශේෂාංග

ගෝඨාගේ ව්‍යවස්ථා හැදිල්ල රාජ්‍ය මුදල් කාලා..!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව නියමිත කාලසීමාව තුළ වාර්තාව සම්පාදනය කිරීමට අපොහොසත් වී ඇති නමුත්, නිසි අනුමැතියක් ලබා නොගෙන එහි කටයුතු සඳහා සහ දීමනා වශයෙන් මිලියන ගණන් පොදු…

රාජ්‍ය සේවකයෝ අය වැයට එරෙහි වෙයි..!
නවතම

රාජ්‍ය සේවකයෝ අය වැයට එරෙහි වෙයි..!

2023 වසර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් යෝජනා නොකිරීම මත සියළුම රාජ්‍ය සේවකයන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී…

සුමාත්‍රා දූපත්හි රික්ටර් මාපක 6ක භූකම්පනයක්
නවතම

සුමාත්‍රා දූපත්හි රික්ටර් මාපක 6ක භූකම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි රික්ටර් මාපක 6 ක භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබේ. භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක්…

අපනයන ආර්ථිකට ප්‍රවේශයක්
නවතම විශේෂාංග

අපනයන ආර්ථිකට ප්‍රවේශයක්

  විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ…

පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ
නවතම

පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ

  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ සැපයුම්කරුවන්ට බිලි.23ක් ණයයි
නවතම

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ සැපයුම්කරුවන්ට බිලි.23ක් ණයයි

  ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි. එය මෙරට ඖෂධ…

වික්ටර් හියුගෝ ගේ නරක පුරුදු …..
අවකාශය නවතම

වික්ටර් හියුගෝ ගේ නරක පුරුදු …..

අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන සොයන එක හොඳ පුරුද්දක් නොවෙයි. එහෙත් වික්ටර් හියුගෝ වැනි මහා ලේඛකයෙකු ගේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණේ ඔහු ජීවත් වෙලා සිටි අවදියේදීමයි. ඇතැම් කරුණු අති පෞද්ගලිකයි. උදාහරණයක් විදිහට 1903…

චාමිකටත් ක්‍රිකට් තහනම් වෙයි ද..?
අවකාශය නවතම

චාමිකටත් ක්‍රිකට් තහනම් වෙයි ද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි අතරතුර චාමික කරුණාරත්න එරට කැසිනෝ ශාලාවක දී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල විය. එම චෝදනාව සනාථ වුවහොත් ඔහුට ද වසරක ක්‍රිකට තහනම්ක්…

පොලීසියේ ක්‍රියා නිසා මානව හිමිකම් කඩවීම් වැඩී -HRCSL
නවතම

පොලීසියේ ක්‍රියා නිසා මානව හිමිකම් කඩවීම් වැඩී -HRCSL

පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන්…

ලෝක ජනගහනය බිලියන 8 යි..!
නවතම

ලෝක ජනගහනය බිලියන 8 යි..!

මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා ඇති බව වාර්තා කර ඇත. එනම්පෙර දත්ත වලට අනුව බිලියන 1 (1804), බිලියන 2 (1930), බිලියන 3 (1960), බිලියන 4 (1974), බිලියන…

අයවැය විවාද අද සිට
නවතම

අයවැය විවාද අද සිට

  අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(15) සිට ලබන 22 දක්වා පැවැත්වෙනු ඇති. එක් එක් මුදල් ශිර්ෂ පිළිබඳ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනි බදාදා සිට…

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!
නවතම විශේෂාංග

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!

(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…

චීන එම්බසිය ලඟ විරෝධයට පක්ෂෙ සම්බන්ධ නෑ – රංගේ බණ්ඩාර
නවතම

චීන එම්බසිය ලඟ විරෝධයට පක්ෂෙ සම්බන්ධ නෑ – රංගේ බණ්ඩාර

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) විරෝධතාවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි, නිරාශාන් විතානගේ ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණ. මෙකී කුඩා…

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට
නවතම

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

යාල වැනසූ සුඛෝපභෝගී රථ මුදා හැරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
නවතම

යාල වැනසූ සුඛෝපභෝගී රථ මුදා හැරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

  රට තුළ දැඩි කතා බහට ලක්වූ යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීමට අදාල සුඛෝපභෝගී වාහන 7 මුදා හරිම අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ එම වාහන හිමිකරුවන් විසින් සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට ගොනු කළ මෝසම…

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?
නවතම

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?

අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම්…