දෙමළා වුනත් ඛේදවාචකයේ නවතම වින්දිතයා දර්ශන් ධර්මරාජ්
අවකාශය නවතම

දෙමළා වුනත් ඛේදවාචකයේ නවතම වින්දිතයා දර්ශන් ධර්මරාජ්

නන්දා මාලිනිය විසින් ගායනා කරන ගීතයක ඇතුළත් පදයක් වූ " දෙමළා වුනත්" වචන කිහිපයට ඒ දිනවල ප්‍රගතිශීලී ව්‍යාපාරයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම පද කිහිපය පසුකාලීනව සිංහල සමාජයේ ගැවසුනු, සිත් දිනාගත් දෙමළ ජාතිකයන්ට භාවිතා…

නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට
නවතම විදෙස්

නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර් යන විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ. නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම්…

කෝප් කමිටුවට චරිත හේරත්
නවතම

කෝප් කමිටුවට චරිත හේරත්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ…

ලිට්‍රෝ ගෑස් මිල පහතට
නවතම

ලිට්‍රෝ ගෑස් මිල පහතට

හෙට (05)  මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝසමාගම පවසයි. සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන්…

සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ
නවතම

සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විදුලි බල සැපයීමසම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්…

පුද්ගලයින් ලක්ෂ 5කට ස්ථිර රියදුරු බලපත්‍ර නැහැ
නවතම

පුද්ගලයින් ලක්ෂ 5කට ස්ථිර රියදුරු බලපත්‍ර නැහැ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත්නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ටතාවකාලික…

ආර්ථික අර්බුදය ජය ගන්න උදව් කරනවා – EU
නවතම

ආර්ථික අර්බුදය ජය ගන්න උදව් කරනවා – EU

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා කොමිසමේසභාපති උර්සුලා වොන්ඩලේ පවසයි. එසේම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලිකඅයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍ය බව  ඇය…

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්
ආර්ථික නවතම

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාරඅර්බුදයකින් පෙළෙන බවයි. ඒ අනුව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ලංකාවත් ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි…

උද්ධමනය තවත් ඉහළට
නවතම

උද්ධමනය තවත් ඉහළට

උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව  අවධාරණය කරේසැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛනදෙපාර්තමේන්තුව පවසයි.  කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී  පසුගිය අගොස්තු…

අඩු බර දරුවන් 14.6%ක්
නවතම

අඩු බර දරුවන් 14.6%ක්

මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස පසුගිය මාසයේ වාර්තා වී තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, අවුරුදු 5 ට අඩු දරුවන් සිටි…

ජාතික සභාව අද රැස්වෙයි
නවතම

ජාතික සභාව අද රැස්වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති. ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා…

“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” -හිටපු කථානායක
නවතම

“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” -හිටපු කථානායක

මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ…

කුරිරු විධි විධාන සහිත අධි ආරක්ෂක කලාප නියෝගය නීති විරෝධියි!
නවතම

කුරිරු විධි විධාන සහිත අධි ආරක්ෂක කලාප නියෝගය නීති විරෝධියි!

ජනාධිපති රනිල් රාජපක්ෂ මහතා විසින් කොළඹ අධි ආරක්ෂිත කලාප කිහිපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. “නිල රහස් පනතේ 2 වැනි වගන්තිය…

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්
ආර්ථික නවතම

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්

ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම…

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්
නවතම

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දීමට‍ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේ, මනුසවි නමැති එම විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ…

රාවය මාධ්‍යවේදී නිමල්ට සහ විමලනාත්ට එරෙහි වන්දි නඩුව වීසි
නවතම

රාවය මාධ්‍යවේදී නිමල්ට සහ විමලනාත්ට එරෙහි වන්දි නඩුව වීසි

රාවය පුවත්පතේ පලකළ ප්‍රවෘත්තියක් හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වී යැයි රුපියල් මිලියන පන්සීයක වන්දියක් ඉල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර සහ ඔහුගේ බිරිඳ ගංගොඩවිල දිසා අධිකරණයේ පවරා තිබූ…

ජනපති අද අලුයම ජපානයට
නවතම

ජනපති අද අලුයම ජපානයට

නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අලුයම ජපානයට සහ පිලිපීනයට පිටත්ව ගොස් ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට…

ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට
නවතම විදෙස්

ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ උගන්ඩාවෙන් වාර්තා වී ඇති බවයි. එසේම 4 දෙනෙකු මියගොස් තිබේ. එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව…

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි
නවතම

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාමානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු…

“රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ “ – බන්දුල
නවතම

“රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ “ – බන්දුල

  රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවීමට අද වනවිට රජයට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. තවද මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල්…

ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා
නවතම

ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා

ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ  සඳහන් කළේ, මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇති බවයි. ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක්…

රැජිණගේ ඔටුන්නෙ දියමන්තිය අප්‍රිකාව ආපසු ඉල්ලයි
නවතම විදෙස්

රැජිණගේ ඔටුන්නෙ දියමන්තිය අප්‍රිකාව ආපසු ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන…

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා
නවතම

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා

රොයිටර් පුවත් වාර්තා කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම්ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි. එනම් ලබන 23 වැනිදා අදාළ  සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත්…

අද සේවාව වෙලාව වෙන් කරගත් පුද්ගලයින්ට පමණයි
නවතම

අද සේවාව වෙලාව වෙන් කරගත් පුද්ගලයින්ට පමණයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බවයි. ඒ, අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙනි.  ඒ අනුව කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය…