“මෛත්‍රීව පක්ෂෙන් එලවනවා”- මොන්ටේගු සරච්චන්ද්‍ර
නවතම

“මෛත්‍රීව පක්ෂෙන් එලවනවා”- මොන්ටේගු සරච්චන්ද්‍ර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් එළියට ඇද දමන බව පවසමින් එමපක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි…

ලබන මස අවසානයේ O/L ප්‍රතිඵල එනවා
නවතම

ලබන මස අවසානයේ O/L ප්‍රතිඵල එනවා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඒ අනුව එම ප්‍රතිඵල ලබන මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව ඒ මහතා පවසයි.…

රන් මිල වැඩි වේ
නවතම

රන් මිල වැඩි වේ

ලෝක වෙළෙඳපොළේ තුල රත්‍තරං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.  ඒ අනුව රන් අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1,648 සත 25 ක් ලෙසය. අමෙරිකානු ඩොලර් 1,649 යි සත 30 ක් ලෙස පසුගිය සිකුරාදා දින වනවිට…

පළාත් සභා සඳහා තෝරාගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව අඩුවෙයි..?
නවතම

පළාත් සභා සඳහා තෝරාගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව අඩුවෙයි..?

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත්පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.  එසේම ඉදිරි මැතිවරණවලදි තරුණ පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුව ඇතැයිද…

තිළිණි පියුමාලි වස්තුව
අවකාශය නවතම

තිළිණි පියුමාලි වස්තුව

මුණුබුරා පැමිණ මගේ ඔඩොක්කුවේ වාඩිවිය. "සීයෙ, ඉස්කෝලෙ මගේ හොඳම යාළුවා කිව්වා ඒගොල්ලො ළඟදිම ලංකාවෙන් යන්නම යනවලු.තව කිව්ව දැන් පුළුවන් හැමෝමත් මෙහෙන් යන්නම යනව කියල  " ඔහු මට කියා සිටියේය."අපිට වෙන  රටකට යන්න විදිහක්  නැති  නිසාද…

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්
නවතම

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති "එක්ව නැගිටිමු" ජනරැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට නාවලපිටියේදී පැවැත්වේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව ඔහුට දැඩි විරෝධය පල කිරීම හේතුවෙන්…

ලබන වසරේ කුකුළු මස්,බිත්තර හිඟයක්
නවතම

ලබන වසරේ කුකුළු මස්,බිත්තර හිඟයක්

ඩොලර් හිඟය හේතුවෙන් මව්සතුන් ආනයනය අවම වීම නිසා ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී වියහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත. 2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය…

වැස්සෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති
නවතම

වැස්සෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති

රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා කඩිනමින්සහල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය…

ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ
ආර්ථික නවතම

ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එයආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට…

වසර 14කට පසු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසළාන අවසන් වටයට
අවකාශය නවතම

වසර 14කට පසු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසළාන අවසන් වටයට

වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.

රජයේ රෝහල් වලට වැඩිපුර ගෙවන වාට්ටු
ආර්ථික නවතම

රජයේ රෝහල් වලට වැඩිපුර ගෙවන වාට්ටු

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු කෙරෙන වියදම් කප්පාදුව මධ්‍යයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් රජයට අයත් රෝහල්වල අමතරව ගෙවන වාට්ටු හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සළකා බලමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Economy Next වෙත අදහස් දක්වමින්…

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද?
අවකාශය නවතම

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද?

කැළණිය විශ්ව විද්‍යාලේ නමින් තියන යූ ටියුබ් චැනලයක රැග් එක 'මානුෂිකකරණය' කරන්න හදලා දාල තියන වීඩියෝව පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමෝට් කරන්න හදපු එකක් නෙවෙයි කියල හිතනවා. අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ…

අභියාචනාධිකරණය, මෛත්‍රීට එරෙහි පැමිණිල්ල විභගයට ගැනීම කල්තබයි
නවතම

අභියාචනාධිකරණය, මෛත්‍රීට එරෙහි පැමිණිල්ල විභගයට ගැනීම කල්තබයි

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන යන විනිසුරු මඬුල්ල විසින් හි‌ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය…

ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට ගාස්තුවක්
නවතම

ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට ගාස්තුවක්

පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට නොමැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්…

බලහත්කාර අතුරුදහන් කිරීම යුග තුනක ඇසින් – “පාංශු” සිනමා පටය හා කථීකාව
අවකාශය නවතම

බලහත්කාර අතුරුදහන් කිරීම යුග තුනක ඇසින් – “පාංශු” සිනමා පටය හා කථීකාව

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දිනට යෙදී තිබේ. 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ පණත හරහා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් බලහත්කාරයෙන්…

තිළිනිගේ සිර කුටියෙන් තවත් දුරකථනයක් හමුවේ
නවතම

තිළිනිගේ සිර කුටියෙන් තවත් දුරකථනයක් හමුවේ

ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටිපතියන්ගේ මුදල් බිලියන ගණනක් වංචා කළේ එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කුටියෙන්…

ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට
ආර්ථික නවතම

ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට

ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…

පාසල් ළමුන්ගේ පෝෂණයට අරමුදලක්
නවතම

පාසල් ළමුන්ගේ පෝෂණයට අරමුදලක්

පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්
නවතම

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!
නවතම විශේෂාංග

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!

- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…

මම ලොබ බැන්දේ සංගීතයට සහ සොබාදහමට – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහ
අවකාශය නවතම

මම ලොබ බැන්දේ සංගීතයට සහ සොබාදහමට – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහ

  කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය…

රාම් සේතු බොරුවක්ද ඇත්තක්ද?…
අවකාශය නවතම

රාම් සේතු බොරුවක්ද ඇත්තක්ද?…

වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත්…

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10ක් නිදහස්
නවතම

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10ක් නිදහස්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹවිශේෂ ත් රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම…

යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර
නවතම විදෙස්

යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර

යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි අයෙකු නූලෙන් තම දිවි ගලවා ගෙන ඇත. පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ…